EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    attachment.php
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    4 ඉඳන් හිටියා බොල බැරිම තැන විකියට VM එකකුත් ගැහුවා. නෙදකින් තව එකෙක්ට VM එකක් ගහලා ආවටිකට ටැග් නෑ. :angry::rofl::(

    වෙන වෙන වැඩ කර කර හිටියොත් සොරි තමා පුටේ...... ඇසිපිය නොහෙලා බලාගෙන සිටිය යුතුය..... :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "ඔන්ලයින් මිත්‍රත්වයට එහාගිය සොදුරු සිත් ඇති, පරෝපකාරී, මහත්මාගුණැති සහෘදයන්ගේ රජදහන"


    බයත් හිතෙනවා

    :frown: ඈයි බොට මෙතන උන්ගෙන් උදව් ලැබිලා නැද්ද....?? හා නැද්ද කියපන් බලන්න......?? :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පයින්ඩේ දෙන්න නම්බරුත් නෑ තෝ ඔන්ලයිනුත් නෑ........ :frown::frown:
    විකි අයියා මට PM කලා. :cool:
    එන්න විදිහක් තිබුනේ නෑ. ටිකක් බිසි.
    පස්සේ ටැග් එකක් දෙන්නං කියලත් කිව්වා :love:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩියෙන්ම මේකේ පෝස්ට් කරලා තියෙන්නේ මමයි සන්ජියයි..හැමදාම මට ටැග් නෑ..කමක් නෑ..:dull: