EK Married Club-16

hik meeya

Member
Jun 12, 2012
54
1
0
උඹේ යාලුවනේ සහෝ. :P

හොර දත්දොස්තරයා එක්ක මගේ යාලුකමක් නැහැ.ඕකා හොර උපාධි කාරයෙක්.දතක් පුරෝගත්තට පොඩි ඩෙන්ටල් කෙස් එහෙකට ගියාට උබලා දත් ගලවන්න යන්න එපා ඕකා ගාවට වැරදිලාවත්.දත් ටික සෙරම බඩේ තමයි තමයි.
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර මොකද කිඹුලා ගිහිල්ල...... අනේ මන්දා කෑවේ නෑ වගේ වලියක් නැතිනම් මුන්ටනම්.......

    කිඹුලා ඊස් බැක් කියලා කවුරු හරි මට දන්වනකන් මමත් නෑ ඔන්න දැන් ඉඳන්.........
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර මොකද කිඹුලා ගිහිල්ල...... අනේ මන්දා කෑවේ නෑ වගේ වලියක් නැතිනම් මුන්ටනම්.......

    කිඹුලා ඊස් බැක් කියලා කවුරු හරි මට දන්වනකන් මමත් නෑ ඔන්න දැන් ඉඳන්.........

    kimbulath kiyala giye sanG is back kiala kauru hari kiana kan aith enne nah kiala :)
     
    hik meeya

    Member
    Jun 12, 2012
    54
    1
    0
    ඔන්න මම නම් ඕවට නැහැ.කිඹුලව එලෙව්වෙ ඌගේ ලගින් හිටපු උන්ම තමයි.