EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...:sorry:

    shaggy-o.gif
    coconut_90247.jpg
    tumblr_mvymnxXEXW1sg4mcho1_500.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?:sorry: අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..:(:(

    Ay dan inne koi widihata da ? :P saadu honda wade neethi kaduwata :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්‍රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..:(පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්‍රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..:frown:උගුඩුව වගේ..:angry:පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්‍රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..:sorry:

    අක්කලාට හින්දා පොලිසිය ඔහොම ශේප්...... අපි කලානම් තමා උන්ගේ ගෙම්බර් ඩබල් දාන්නේ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැතිනම් සැහැල්ලු වාහනයක් බර වාහනයක් විසින් පැදවීම කියලද දන්නේ නෑ....... :lol::lol::lol:
    :growl::lol:
    අක්කලාට හින්දා පොලිසිය ඔහොම ශේප්...... අපි කලානම් තමා උන්ගේ ගෙම්බර් ඩබල් දාන්නේ......

    නෑ නෑ මල්ලි..අර මම කිව්ව ත්‍රීවීල් ඩ්‍රය්වර්ට දඩ කොලේ දෙනගමන් මට ඇහුනා කියනවා ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා..මමනන් ඇත්තටම ශේප් වෙන්න බැලුවේ අනේ අනේ කියලා..අපි ආගිව් කරන්න යද්දි තමයි ඒ මිනිස්සුන්ටත් තරහා යන්නේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown:සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?:sorry: අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..:(:(

    බඩු හරි එහෙනම්....... උසාවි ගිහින් වැරදිකාරයා වෙන එක ඔයිට වඩා සනීප වෙයි හැබැයි....... :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩු හරි එහෙනම්....... උසාවි ගිහින් වැරදිකාරයා වෙන එක ඔයිට වඩා සනීප වෙයි හැබැයි....... :lol::lol:

    :lol:අම්මපා කියලා වැඩක් නෑ..ඕක ඇති අවුරුදු ගානකට...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl::lol:

    නෑ නෑ මල්ලි..අර මම කිව්ව ත්‍රීවීල් ඩ්‍රය්වර්ට දඩ කොලේ දෙනගමන් මට ඇහුනා කියනවා ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා..මමනන් ඇත්තටම ශේප් වෙන්න බැලුවේ අනේ අනේ කියලා..අපි ආගිව් කරන්න යද්දි තමයි ඒ මිනිස්සුන්ටත් තරහා යන්නේ..

    ඒ වුනාට සමහර අම්බරුවෝ දාන ගොන් තර්ක & කතා වලට තර්ක නොකරත් බෑනේ....... සමහර උන් කතා කරන්නේ උන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පුත්තු වගේනේ.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ ඇස් කරකවන්නේ?:dull:

    මමත් අනික් දවසේ ගවුමක් ඇඳගෙන යටින් පපුව තියෙන හරියට පොල් ක‍ටු බෑයවල් දෙකක් ඔබාගෙන යනවා බයික් එකේ යද්දි. මේ දවස් වල හැම තැනම බාප්පලා. තවම මාව නම් ඇල්ලුවේ නෑ ලඟකදී. ඒ උනට පෙර සූදානම හොඳා ;);)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:අම්මපා කියලා වැඩක් නෑ..ඕක ඇති අවුරුදු ගානකට...:(

    අවුල තියෙන්නේ සාමාන්යෙන් තාත්තා දේශනයක් තියද්දි ඒකට අනාරාධිතව කඩාපැනලා තාත්තාට නොදෙවෙනි දේශනයක් අම්මා තියන එකනේ........ කිඹුලා කන එක ඉවසන්න පුළුවන් උනාට කොහිල කටු ඇනෙන එක ඉවසන්න බෑ වගේ වැඩක් තමා එකත්....... :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් අනික් දවසේ ගවුමක් ඇඳගෙන යටින් පපුව තියෙන හරියට පොල් ක‍ටු බෑයවල් දෙකක් ඔබාගෙන යනවා බයික් එකේ යද්දි. මේ දවස් වල හැම තැනම බාප්පලා. තවම මාව නම් ඇල්ලුවේ නෑ ලඟකදී. ඒ උනට පෙර සූදානම හොඳා ;);)

    පොල්කටු බෑය වෙනුවට පොල් කෝම්බ දෙකක් ගැටගහගනින්....... :lol::lol::lol: