Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...![]()
Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...![]()
සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?
අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..
![]()
saadu honda wade neethi kaduwata 
වාහනයට අධික ලෙස බර පැටවීම කියලලු දඩ කොලේ තියෙන්නේ...![]()

නෑ අනේ..ඊයේ උදෙත් යසට ගිය පාර..ඒ අතුරු පාරෙන් දැම්මා ඩුප්ලිකේශන් පාරට..එතන අර කෝන්ස් වගයක් තියලා වමට මාරු වෙන්න බැරිවෙන්න..මම ආපහු ගිහින් අනිත් පාරෙන් එන්නත් හිතලා ට්රැෆික් එක නිසා දුවව ගන්න පරක්කු වෙයි කියලා එහෙම්ම ගියා දාලා තිබ්බ කෝන්ස් අතරින්..ඇල්ලුවෙ නැද්ද ඉතින්..වැන්දෙ නැති ටික විතරයි ලියන්න එපා කියලා..පොලිස් කාරයත් ලියන්නෑ ..මට කලින් අල්ලපු ට්රයිශෝ කාරයා මගේ වාහනේ ඉස්සරින්ම ඇවිත් හිටගෙන බලන් හිටියනේ..
උගුඩුව වගේ..
පොලිස් කාරයටත් කරන්න දෙයක් නෑ ඉතින්..අන්තිමට දඩේ ලියලා මට කිව්වා අනේ තරහ වෙන්න එපා මිස් අර ත්රීවීල් කාරයා බලන් හිටියනේ..මොනා කරන්නද කියලා..ලිව්වේ නැත්තන් මටයි කේස් කියලා..දැන් පලයන්කෝ පොලිසි ඉතින්..
![]()
Ay dan inne koi widihata da ?saadu honda wade neethi kaduwata
![]()

Nande ara kalu kota miti kannadi daana eka maath ekka araganna enawa oya ou ekka katha karanne naa kiyala...![]()

නැතිනම් සැහැල්ලු වාහනයක් බර වාහනයක් විසින් පැදවීම කියලද දන්නේ නෑ.......![]()

අක්කලාට හින්දා පොලිසිය ඔහොම ශේප්...... අපි කලානම් තමා උන්ගේ ගෙම්බර් ඩබල් දාන්නේ......
සල්ලි තියෙනන් මම මෙහෙම ඉඳීද?
අද තාත්තා එනවා..තාත්තව යවනවා ගෙවන්න..ඔක්කොමත් හරි ඊට පස්සේ කනක් ඇහිල ඉන්න නැති එක තමයි වැඩේ..
![]()

ගෑනු මායමුත් හරිගිහින් නෑ වගේ නෑන්දටඅක්කලාට හින්දා පොලිසිය ඔහොම ශේප්...... අපි කලානම් තමා උන්ගේ ගෙම්බර් ඩබල් දාන්නේ......
බඩු හරි එහෙනම්....... උසාවි ගිහින් වැරදිකාරයා වෙන එක ඔයිට වඩා සනීප වෙයි හැබැයි.......![]()
අම්මපා කියලා වැඩක් නෑ..ඕක ඇති අවුරුදු ගානකට...
ගෑනු මායමුත් හරිගිහින් නෑ වගේ නෑන්දට
කොහෙද අර උගුඩුවෙක් කන්න වගේ බලන් හිටියනේ..
නෑ නෑ මල්ලි..අර මම කිව්ව ත්රීවීල් ඩ්රය්වර්ට දඩ කොලේ දෙනගමන් මට ඇහුනා කියනවා ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා..මමනන් ඇත්තටම ශේප් වෙන්න බැලුවේ අනේ අනේ කියලා..අපි ආගිව් කරන්න යද්දි තමයි ඒ මිනිස්සුන්ටත් තරහා යන්නේ..
ගෑනු මායමුත් හරිගිහින් නෑ වගේ නෑන්දට

මොකෝ ඇස් කරකවන්නේ?![]()

අම්මපා කියලා වැඩක් නෑ..ඕක ඇති අවුරුදු ගානකට...
![]()

මමත් අනික් දවසේ ගවුමක් ඇඳගෙන යටින් පපුව තියෙන හරියට පොල් කටු බෑයවල් දෙකක් ඔබාගෙන යනවා බයික් එකේ යද්දි. මේ දවස් වල හැම තැනම බාප්පලා. තවම මාව නම් ඇල්ලුවේ නෑ ලඟකදී. ඒ උනට පෙර සූදානම හොඳා![]()