ඒ වුනාට සමහර අම්බරුවෝ දාන ගොන් තර්ක & කතා වලට තර්ක නොකරත් බෑනේ....... සමහර උන් කතා කරන්නේ උන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පුත්තු වගේනේ.....
ඒකනන් සහතික ඇත්ත..ඒත් අපේ අතේ වැරැද්ද තියෙද්දි ඉතින් පුලුවන් තරන් ශේප් වෙන්න තමයි බලන්න ඕනේ..ඔන්න වැරැද්දක් නෑ කියලා ශුවර්නන් ආගිව් කරන්න ගියාට කමක් නෑ..සැරයක් මමත් ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..මම හොඳ කල්පනාවෙන් ආවේ..මම ඇහුවා කොහෙද ඉර කැපුවේ? මම කඩ ඉරි තිබ්බ හරියෙන් තමයි ඉස්සර කලේ කියලා..ආහ් එහෙමද මිස්..හරි හරි යන්න කිව්වා..මගේ අතේනන් වැරැද්ද බැගෑපත් වෙලා හරි බේරෙන්න බලනවා..හැබැයි මගේ වැරැද්දක් නැත්තන් සෙකන්ඩ් වෙන්නෑ කීයටවත්..






