EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ වුනාට සමහර අම්බරුවෝ දාන ගොන් තර්ක & කතා වලට තර්ක නොකරත් බෑනේ....... සමහර උන් කතා කරන්නේ උන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පුත්තු වගේනේ.....

ඒකනන් සහතික ඇත්ත..ඒත් අපේ අතේ වැරැද්ද තියෙද්දි ඉතින් පුලුවන් තරන් ශේප් වෙන්න තමයි බලන්න ඕනේ..ඔන්න වැරැද්දක් නෑ කියලා ශුවර්නන් ආගිව් කරන්න ගියාට කමක් නෑ..සැරයක් මමත් ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..මම හොඳ කල්පනාවෙන් ආවේ..මම ඇහුවා කොහෙද ඉර කැපුවේ? මම කඩ ඉරි තිබ්බ හරියෙන් තමයි ඉස්සර කලේ කියලා..ආහ් එහෙමද මිස්..හරි හරි යන්න කිව්වා..මගේ අතේනන් වැරැද්ද බැගෑපත් වෙලා හරි බේරෙන්න බලනවා..හැබැයි මගේ වැරැද්දක් නැත්තන් සෙකන්ඩ් වෙන්නෑ කීයටවත්..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මමත් අනික් දවසේ ගවුමක් ඇඳගෙන යටින් පපුව තියෙන හරියට පොල් ක‍ටු බෑයවල් දෙකක් ඔබාගෙන යනවා බයික් එකේ යද්දි. මේ දවස් වල හැම තැනම බාප්පලා. තවම මාව නම් ඇල්ලුවේ නෑ ලඟකදී. ඒ උනට පෙර සූදානම හොඳා ;);)

:lol::lol:බොලාටනන් ඉතින් සිම් කාඩ් ලයිසන් එක පෙන්නලා බේරිලා ගියෑකිනේ..අපිට වගේයැ..:P
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අවුල තියෙන්නේ සාමාන්යෙන් තාත්තා දේශනයක් තියද්දි ඒකට අනාරාධිතව කඩාපැනලා තාත්තාට නොදෙවෙනි දේශනයක් අම්මා තියන එකනේ........ කිඹුලා කන එක ඉවසන්න පුළුවන් උනාට කොහිල කටු ඇනෙන එක ඉවසන්න බෑ වගේ වැඩක් තමා එකත්....... :lol::lol::lol:

අපේනන් එහෙම අවුලක් නෑ..අම්මා මගේ පැත්තේ..අම්මා කියන්නේ ඉතින් ඔයා ඩ්‍රයිව් කරලා පෙන්නන්නකෝ කියලා..මම ලෙඩ වෙලා හිටපු කාලේ තාත්තා තමයි ඩ්‍රයිව් කලේ..අම්මයි තාත්තයි තමයි අපේ දෙන්නව ඉස්කෝලේ ක්ලාස් එහෙම එක්ක ගියේ..දුව තාම කිය කිය හිනාවෙනවා ඒ දවස්වල වෙච්ච ඒවා..:lol::lol:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකනන් සහතික ඇත්ත..ඒත් අපේ අතේ වැරැද්ද තියෙද්දි ඉතින් පුලුවන් තරන් ශේප් වෙන්න තමයි බලන්න ඕනේ..ඔන්න වැරැද්දක් නෑ කියලා ශුවර්නන් ආගිව් කරන්න ගියාට කමක් නෑ..සැරයක් මමත් ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..මම හොඳ කල්පනාවෙන් ආවේ..මම ඇහුවා කොහෙද ඉර කැපුවේ? මම කඩ ඉරි තිබ්බ හරියෙන් තමයි ඉස්සර කලේ කියලා..ආහ් එහෙමද මිස්..හරි හරි යන්න කිව්වා..මගේ අතේනන් වැරැද්ද බැගෑපත් වෙලා හරි බේරෙන්න බලනවා..හැබැයි මගේ වැරැද්දක් නැත්තන් සෙකන්ඩ් වෙන්නෑ කීයටවත්..

    ට්‍රැෆික් පොලිස් එවුන් පාරට බැස්සට පස්සේ රටේ සාමාන්‍ය පොදු රථවාහන නීතියට උන් උන්ගේ කොන්දේසිත් ඇප්ලයි කරලා රටේ නැති ගොන් තර්ක හදලා කියක් හරි කඩාගන්නම තමා බලන්නේ......

    දවසක් අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක්...... ඌ බොන්නේවත් නෑ..... පාටියකට ගිහිල්ලා බීලා වැඩිවෙච්චි උගේ යාලුවෙක්ව බයික් එකේ පිටිපස්සේ තියාගෙන එනවලු ඌවගෙදර ඇරලවන්න...... පොලිසියෙන් නවත්තලා හෙන ගේමලු මුට ලියන්න..... හේතුව පිටිපස්සේ එකා බීමතින් සිටිමලු...... :lol::lol: කොහොමද පොයින්ට් එක.......

    පස්සේ මු උන්ගේ නෑදාවෙන එකෙක්ට කතාකරලා ඌත් පොලිසියෙලු....... ඌ ෆෝන් එක ලවුඩ්ස්පිකර් දාහන් කියලා අරුන් දෙන්නට බැන්නලු කටඋත්තර නැති වෙන්න....... ඔය වගේ තමා අමුතු නීති.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් අනික් දවසේ ගවුමක් ඇඳගෙන යටින් පපුව තියෙන හරියට පොල් ක‍ටු බෑයවල් දෙකක් ඔබාගෙන යනවා බයික් එකේ යද්දි. මේ දවස් වල හැම තැනම බාප්පලා. තවම මාව නම් ඇල්ලුවේ නෑ ලඟකදී. ඒ උනට පෙර සූදානම හොඳා ;);)
    cross dressing ? or turning in to a tranny ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ට්‍රැෆික් පොලිස් එවුන් පාරට බැස්සට පස්සේ රටේ සාමාන්‍ය පොදු රථවාහන නීතියට උන් උන්ගේ කොන්දේසිත් ඇප්ලයි කරලා රටේ නැති ගොන් තර්ක හදලා කියක් හරි කඩාගන්නම තමා බලන්නේ......

    දවසක් අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක්...... ඌ බොන්නේවත් නෑ..... පාටියකට ගිහිල්ලා බීලා වැඩිවෙච්චි උගේ යාලුවෙක්ව බයික් එකේ පිටිපස්සේ තියාගෙන එනවලු ඌවගෙදර ඇරලවන්න...... පොලිසියෙන් නවත්තලා හෙන ගේමලු මුට ලියන්න..... හේතුව පිටිපස්සේ එකා බීමතින් සිටිමලු...... :lol::lol: කොහොමද පොයින්ට් එක.......

    පස්සේ මු උන්ගේ නෑදාවෙන එකෙක්ට කතාකරලා ඌත් පොලිසියෙලු....... ඌ ෆෝන් එක ලවුඩ්ස්පිකර් දාහන් කියලා අරුන් දෙන්නට බැන්නලු කටඋත්තර නැති වෙන්න....... ඔය වගේ තමා අමුතු නීති.......

    කියලා වැඩක් නෑ..ඒත් සැරයක් අපි ගමේ ගිහින් එද්දි ඉර කැපුවා කියලා ඇල්ලුවා..අනේ මේ ලමයිට බඩගිනි නිසා ඉක්මනට යන්න හැදුවේ අනන් මනන් කියලා ශේප් වෙන්න බැලුවේ..ම්හ්..ඊට පස්සේ මම 500ක් දුන්නා..වටපිට බලලා දෙන්න එක්ක ඒක අරන් අනේ මැඩම් බබලාට කන්න හොඳ තැනක් තියෙනවා ඉස්සරහා..එතනින් කන්න පුලුවන්..හරි පිරිසිදු තැන කියලා පාරත් පෙන්නුවා යන්න..:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේනන් එහෙම අවුලක් නෑ..අම්මා මගේ පැත්තේ..අම්මා කියන්නේ ඉතින් ඔයා ඩ්‍රයිව් කරලා පෙන්නන්නකෝ කියලා..මම ලෙඩ වෙලා හිටපු කාලේ තාත්තා තමයි ඩ්‍රයිව් කලේ..අම්මයි තාත්තයි තමයි අපේ දෙන්නව ඉස්කෝලේ ක්ලාස් එහෙම එක්ක ගියේ..දුව තාම කිය කිය හිනාවෙනවා ඒ දවස්වල වෙච්ච ඒවා..:lol::lol:

    එහෙමද....... :lol::lol: මොනාද කියන්නේ...... ඉබ්බා ටයිප් එකෙන්ලුද යන්නේ......