EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    good-morning-15.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මේ එක්සෑම් එක නම් අවුලක් නෑ...... ගොඩ...... :cool::cool::cool:

    මොකෝ අවුල...... :oo:

    මන් පිස්සු පුසා වගේ මිඩියම් "සිංහල" දැම්මා....අමතක උනා IT පේපර් ඒක ගැන....මට ඉතින් ලියන්න බැරි උනා...IT කොහොමද සිංහලෙන් ලියන්නේ....:rofl: බැරිම තැන සිංග්ලිෂ් වලින් ලියලා ආවා....:rolleyes: :oo: අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....:rofl: මන් හිටියේ ටැමිල් සෙට් එකක් එක්ක..උන් ලියනවා ඔලුව උස්සන්නේ නැතුව....:dull: මන් මානසිකව වැටිලා හිටියේ....:rofl: ඒක නම් ඩෙෆා ෆේල්....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මන් පිස්සු පුසා වගේ මිඩියම් "සිංහල" දැම්මා....අමතක උනා IT පේපර් ඒක ගැන....මට ඉතින් ලියන්න බැරි උනා...IT කොහොමද සිංහලෙන් ලියන්නේ....:rofl: බැරිම තැන සිංග්ලිෂ් වලින් ලියලා ආවා....:rolleyes: :oo: අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....:rofl: මන් හිටියේ ටැමිල් සෙට් එකක් එක්ක..උන් ලියනවා ඔලුව උස්සන්නේ නැතුව....:dull: මන් මානසිකව වැටිලා හිටියේ....:rofl: ඒක නම් ඩෙෆා ෆේල්....:rolleyes:

    :rofl::rofl: aparade sri devi danthanaarayana mathi thumawa genichchanam wade goda :baffled::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl::rofl: aparade sri devi danthanaarayana mathi thumawa genichchanam wade goda :baffled::lol:

    :eek::eek: මේ කවුද මේ....?

    සිරාවට අයියේ අපරාදේ ඈ කොලබ ගියේ....බස් යන පාරවල් හොයාගන්නත් බැහැ...අමර කට්ටක් කෑවේ....පයින් ගියා හෙන දුරක්...:dull: මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....:rofl: අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....:lol::lol::lol: