මා ප්රිය සහෝදර සහෝදරියන් හැමෝටම සුභ උදෑසනක් වේවා......

mechchara kal naane nathuwada hitiye ?ගුම් මෝර්නින් අයියේ...කොහොමද එක්සැම් ? මන් නම් නෑවා...වැඩක් නැහැ කියලා![]()

ගුම් මෝර්නින් අයියේ...කොහොමද එක්සැම් ? මන් නම් නෑවා...වැඩක් නැහැ කියලා![]()

mechchara kal naane nathuwada hitiye ?![]()

koyi ekatath hondaine naawalama gaththahamaඋදේ පාන්දරම නාගෙන වර කියලා ලිඳේ එබුවා නෙහ්හ්......![]()

මට මේ එක්සෑම් එක නම් අවුලක් නෑ...... ගොඩ......
මොකෝ අවුල......![]()
බැරිම තැන සිංග්ලිෂ් වලින් ලියලා ආවා....
අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....
මන් හිටියේ ටැමිල් සෙට් එකක් එක්ක..උන් ලියනවා ඔලුව උස්සන්නේ නැතුව....
මන් මානසිකව වැටිලා හිටියේ....
ඒක නම් ඩෙෆා ෆේල්....
මන් පිස්සු පුසා වගේ මිඩියම් "සිංහල" දැම්මා....අමතක උනා IT පේපර් ඒක ගැන....මට ඉතින් ලියන්න බැරි උනා...IT කොහොමද සිංහලෙන් ලියන්නේ....:rofl: බැරිම තැන සිංග්ලිෂ් වලින් ලියලා ආවා....![]()
අපරාදේ ඈ....මන් එමින් ගමන් කල්පනා කලේ පේපර් ඒක හදපු කෙනා කොහෙන් ඒ වචන හොයාගත්තද කියලා.....
මන් හිටියේ ටැමිල් සෙට් එකක් එක්ක..උන් ලියනවා ඔලුව උස්සන්නේ නැතුව....
මන් මානසිකව වැටිලා හිටියේ....
ඒක නම් ඩෙෆා ෆේල්....
![]()

aparade sri devi danthanaarayana mathi thumawa genichchanam wade goda 

and merry ?good morningthis morning I found myself gay (in the archaic sense of the word)
![]()

aparade sri devi danthanaarayana mathi thumawa genichchanam wade goda
![]()

aparade sri devi danthanaarayana mathi thumawa genichchanam wade goda
![]()

මේ කවුද මේ....?
මට නිකන් කරකවලා අතෑරියා වගේ...වන් වේ නේද...ඒක බස් එකකට නැගලා ඒක කොහේදෝ ගිහින් බැස්සුවා...වැඩක් නැහැ කියලා....
අප්පෝ මන්ද ...මතක් වෙද්දී හිනා යනවා....බස් ඔක්කොම එකසිය ගණන් නිසා මට පැටලුනා....