ඔයාට මන් කියන්න තියන දේ කිවුවා නිපුන්....තව මන් මොනා කියන්නද මල්ලි....රිදිලා ට මොකුත් කියන්න එපා..ඔයා එයා ගැන දන්නේ නැහැ නෙහ්....දැන් ඔයා ඕකෙන් අයින් උනොත් හොදයි මට නම් හිතෙන්නේ...කිබුළා අයියා එනකම් ඉන්න ඕන වගේ නම් ඉන්න
![]()
පුලුවන්නන් තව රෙප් කපාගන්නැතුව gtටවත් කියලා ඔය ත්රෙඩ් දෙක අයින් කරවගන්න..







දැක්කෙ නැද්ද මම හදලා ත්රෙඩ් එක දාපු පුඩින් එක?

මූනන් මගෙන් ලන්ච් එක අරගෙනමයි නවතින්නේ..