EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයාට මන් කියන්න තියන දේ කිවුවා නිපුන්....තව මන් මොනා කියන්නද මල්ලි....රිදිලා ට මොකුත් කියන්න එපා..ඔයා එයා ගැන දන්නේ නැහැ නෙහ්....:) දැන් ඔයා ඕකෙන් අයින් උනොත් හොදයි මට නම් හිතෙන්නේ...කිබුළා අයියා එනකම් ඉන්න ඕන වගේ නම් ඉන්න:):)

:yes:පුලුවන්නන් තව රෙප් කපාගන්නැතුව gtටවත් කියලා ඔය ත්‍රෙඩ් දෙක අයින් කරවගන්න..:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපෝ පිස්සුද අක්කේ. මිනිස්සුන්ට ඉරිසියා කරන්නේ මොකටද මම. මම බොහෝම අහිංසක පාඩුවේ ජීවත් වෙන තවම ජීවිතේ හදාගෙන යන කෙනෙක්නේ :(:( . හැබැයි ජීවිතේ එක පාර පීක් එකකින් ටිකක් උඩට නැග්ග මිනිස්සු නම් ගොඩක් වෙලාවට හිතනවා තමුන් තරම් පොරක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැයි කියල නම්. ;);):D:D

:yes::yes::D:love::love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අම්මපා...පෝය දවසේ කියන තඩි බොරු.......:lol::lol:

මොනාද බොල අලියෝ බොරු..:frown:දැක්කෙ නැද්ද මම හදලා ත්‍රෙඩ් එක දාපු පුඩින් එක?:D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    මම බිස්කට් පුඩින් හදන්න ඉන්නේ..පටන් ගන්නවකෝ අර ත්‍රෙඩ් එක..:yes::D

    ඒක තමා යෝධියේ කිව්වේ හදන්න කලියෙන් දාන්න කියලා ත්‍රෙඩ් එක. නිකන් මොකුත් කෑමක් නැතිව මම එක පාර ත්‍රෙඩ් එක පටන් ගන්න එක හරි නෑනේ. දතාට හරි ඔයාට පටන් ගන්න කිව්වේ ඒකයි. :growl::growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපෝ පිස්සුද අක්කේ. මිනිස්සුන්ට ඉරිසියා කරන්නේ මොකටද මම. මම බොහෝම අහිංසක පාඩුවේ ජීවත් වෙන තවම ජීවිතේ හදාගෙන යන කෙනෙක්නේ :(:( . හැබැයි ජීවිතේ එක පාර පීක් එකකින් ටිකක් උඩට නැග්ග මිනිස්සු නම් ගොඩක් වෙලාවට හිතනවා තමුන් තරම් පොරක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැයි කියල නම්. ;);):D:D

    ඔයා අහිංසක නැහැ.....:(:(:(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    රිදිලා සහ එක්සිබිට්......
    ඔය වාදේ නතර කරපල්ලා....
    ඔතන තියෙන්නේ අනවබෝධයක්.....
    උඹල දෙන්නම මගේ මිත්‍රෙයා්...පරණ කේස් අදින්න එපා.....
    අනික එක්සිබිට් උඹ තේරුම් ගනින් රිදිලා මේක පස්සේ එලවන්නේ අර ෆොටෝ කේස් එක නිසා. ඒක අනවශ්‍ය එක්ස්පෝස් කිරිල්ලක් කියල ඌ හිතනවා...ඒක ඇත්ත තමා වගේ මොකද මලේ සීල් එකේ නම එතෙන පැහැදිලිව තියන නිසා.

    දැන් ඇති ඈ............

    සිරාවට උබගැන කලකිරුනා මචන්.. මම අවදානමක් අරන් උබට ඕනදේ කරන්න හැදුවා..
    උබ ඊයෙම මාව තනියම ත්‍රේඩ් එකේ දාලා යන්න ගියානේ.. උබ පී.එම් ෆුල් කරගෙන , අඩුම තරමෙ විසිටර් මැසේජ් එකක්වත් එවන්න බෑ.. මන් කී පාරක් උබට මැසේජ් එවන්න හැදුවද.. මැරිඩ් ක්ලබ් එකෙක් පෝස්ට් දැම්මා මැසේජ් එවන්න බෑ කියලා..
    පෘෆ් දාන එක ගැන කියන්න තමයි කතාකලේ.. උබ ත්‍රේඩ් එකේ වචනයක් වත් කතානොකර මාව බිල්ලට දුන්නා...

    උබේ මනුස්සකමටයි මම ත්‍රේඩ් එක දැම්මේ.. වෙන එකෙක් ඔහොම දෙයක් කරයිද? හිතලා බලපන්.. අන්තිමට මට වෙනදා වගේම කෙලවුනා.. මනුස්සකමයි සහෝ වටින්නෙ..

    අවසාන වතාවට ඔච්චරයි මට කියන්න තියෙන්නේ. :(
    ඔයට මන් තාත්තා කෙනෙක්ට වගේ සැලකුවේ.. ඒකයි මට දුක :(
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක තමා යෝධියේ කිව්වේ හදන්න කලියෙන් දාන්න කියලා ත්‍රෙඩ් එක. නිකන් මොකුත් කෑමක් නැතිව මම එක පාර ත්‍රෙඩ් එක පටන් ගන්න එක හරි නෑනේ. දතාට හරි ඔයාට පටන් ගන්න කිව්වේ ඒකයි. :growl::growl:

    gt මාමා කිවුවා සෙක්ෂන් එකක් ඇරලා දෙන්නම් කියලා...වෙන වෙනම දාන්න කියලා ...එකට කැමති නැද්ද???:eek::eek: මන් නිකමට ඇහුවා....:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමා යෝධියේ කිව්වේ හදන්න කලියෙන් දාන්න කියලා ත්‍රෙඩ් එක. නිකන් මොකුත් කෑමක් නැතිව මම එක පාර ත්‍රෙඩ් එක පටන් ගන්න එක හරි නෑනේ. දතාට හරි ඔයාට පටන් ගන්න කිව්වේ ඒකයි. :growl::growl:

    මම හදලා ෆොටෝ ටික එහෙම ඔක්කොම ලෑස්ති කරන් කියන්නන්..මල්ලියා දාමු ත්‍රෙඩ් එක..:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම අහපුදේට මචන් ඌ උත්තර දුන්නේ...:yes: මොකද මම ඔය ජංගි ත්‍රෙඩ් වල නැති නිසා...:):)

    උඹ කිව්ව එක ඌට පෙනුනේ නෑ බං. හේතුව අර ත්‍රෙඩ් එකේ රිද්දව ගත්තු පාර මේකට ආව ගමන් මාව දැක්කේ. අනික කිරියේ මොන මොන ත්‍රෙඩ් එකේ මොක ගියත් මේකේ උන් මේක ඇතුලේ ඒවා ගැන සාකච්චා කරනවා කියලා මූ දන්නේ නැතිව ඇති. අල්ලලා දාපන් බං. :D:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ ඉතින් මම ඔයාගේ හිතේ ඉන්න නිසානේ සුදූ.....:D;):love:

    හෑ....අලි පැටියෙක් මගේ හිතේ උන්නේ නැහැ කවදාවත්....:sorry::eek: මට මාලිගාවේ අලි පැටවූ පේනවා...අනේ මාව බේරගනියෝ......:sorry::sorry:

    ;););) ඔව් ඔව් ඔයා මගේ හිතේ ඉන්නවා තුදු මල්ලි....:love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයා අහිංසක නැහැ.....:(:(:(:(

    ඇයි මම අහිංසක නැත්තේ මොකද අක්කේ?? කුප්ප කතා කියන අර ඉසුරු එකා අහිංසකයිලු. ඒකට මට. මානසිකව වැ‍ටුනා. මම ඒත් කිව්වා ඉසුරු එකාවනම් හුරතල් කරන්න එපා නඩුව පරදී කියලා. :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොනාද බොල අලියෝ බොරු..:frown:දැක්කෙ නැද්ද මම හදලා ත්‍රෙඩ් එක දාපු පුඩින් එක?:D
    හදන කතාව හරි...මම කිව්වේ හදලා දෙන කතාව....:frown: මතකනේ ලන්ච් එක.....:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    gt මාමා කිවුවා සෙක්ෂන් එකක් ඇරලා දෙන්නම් කියලා...වෙන වෙනම දාන්න කියලා ...එකට කැමති නැද්ද???:eek::eek: මන් නිකමට ඇහුවා....:confused:

    gt කිව්වද. එහෙනම් ඔය සෙක්ශන් එක හදලා දේවි තව අවුරුදු 10 කින් 15 කින් විතර. මේක දැක්කොත් මාව රාජ උදහසට ලක්වේවිද දන්නෙත් නෑ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම හදලා ෆොටෝ ටික එහෙම ඔක්කොම ලෑස්ති කරන් කියන්නන්..මල්ලියා දාමු ත්‍රෙඩ් එක..:D:D

    නෑ අද මම ෆුල් ඩේ ‍ෆ්‍රී පෝය නිසා. ඕනේ නම් ටයිප් කරලා දෙන්නම්. නමුත් ත්‍රෙඩ් එක වැටෙන්න ඕනේ ඔයා හෝ දතාගේ නමින්. මොකද මම මේකේ රෙපියුටඩ් මෙම්බෙක් නෙමෙයි. මාව පේන්න බැරි ගොඩක් උන් ඉන්නවා කිරියේ. :D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදන කතාව හරි...මම කිව්වේ හදලා දෙන කතාව....:frown: මතකනේ ලන්ච් එක.....:lol::lol:

    :lol::frown::rofl:මූනන් මගෙන් ලන්ච් එක අරගෙනමයි නවතින්නේ..