ඔය ප්රශ්නේ ඔතනින් එහාට ඇදගෙන යන්න එපා බං අයියේ. අල්ලලා දාහන්.![]()
අපේ එකාටයි ඇමතුවේ ...මොන දේටත් සීමාවක් තියෙන්න ඕන ...ගොනා කියල මරන්නද, කිඹුලව ඔච්චර දන්න උඹටත් කියල තියෙන කතා ටික.ඔය ප්රශ්නේ ඔතනින් එහාට ඇදගෙන යන්න එපා බං අයියේ. අල්ලලා දාහන්.![]()

වෙන එකෙක් ඇහුවනම් කියනවා ලුණු ඇඹුල් ඇතුව...තොට ගරු කරන නිසා ඉන්නවා සද්දේ වහල
![]()


අර ඊයෙ බඩා ගැන එකෙක් ඇවිල්ල අපේ එවුන් එක්ක කියෙව්ව එකේ දෙවෙනි එක මේ. හැම ඒකා එක්කම හිත හොඳින් හැම මගුලම කියන්න යන්න එපා.ගූ බාල්දියකට පයින් ගැහුව වගේ දැන්.
![]()

අර හුකම්පාරුවෙක් කිඹුලට මද ගහනවද ? මට මල දැන් නම්ඇමතුවා අමතිල්ලක් දැන් ...කොල්ලටයි බල්ලටයි හැම එකටම කරන්න ගිහින් නිකන් කුණු කථා අහගන්නවා
තමුන්ගේ වෘත්තිය විහිලුවට ගන්න එක අනුමත කරන්න බෑ
![]()
කුප්ප මෝඩ් ඔන් වෙන්න එනවා....ඇයි අවුල් ද ? උදේ චුට්ටක් නැගිට්ටා ආපහු නිදා ගත්තා![]()


බඩාටයි කිබුලටයි කොච්චර කියුවත් වැඩක් නෑ හැමෝම එක වගේ නෑ කියල.කොහෙද බන් අපේ උන්ට මොලේ නෑ ...![]()

මම ඌට බනින්නේ නෑ බන්... මොකද උගේ මානසික තත්වේ ඌ විසින්ම ඉදිරිපත් කරලා තිබ්බනේඅපේ එකාටයි ඇමතුවේ ...මොන දේටත් සීමාවක් තියෙන්න ඕන ...
මක් උනාය ?අක්කේ කිරි දාපුවම ජෙලි ටික උපර් සේ උනා....බලමු කරලා![]()

මං කල්පනා කලේ අර මාමාට මොකක්ද උනේ කියලාගල් කියලා බං කිව්වේ.![]()

මම ඌට කිව්වා වුර්තිය කරනවනම් සල්ලි ගනින් කියලා.. 5850 බිල තිබ්බෙ.. සල්ලි දුන්නම ගත්තේ නෑ.. මට ඒ වෙලේ කට ඇරගන්න බැරුව හිටියේ.. කොහොමත් හෙටම ඕක ගිහින් දෙනවා..
උබට කියන්න තියෙන්නේ අදාල නැති දේට කටනොදා ඉන්න කියලා තමයි
උඹ ගැන උඹේ ඉතිහාසයම සාක්ෂි දරනවනේ ? 
ගොනා කියල මරන්නද, කිඹුලව ඔච්චර දන්න උඹටත් කියල තියෙන කතා ටික.![]()
ඉතින් බන් උඹ ඩොකෙක්ද....අන්තිමට දාලා තියෙන පෝස්ට් එක බලහන් මේ දැන් 151 වන කමෙන්ට් එක. ඒක දාලා තියෙන්නේ මට.මගේ වෘතිය ගැන දතා කියලා ඌට කෝල් කල වෙලේ. මම ඒ පෝස්ට් එකේ එහෙම එකක් කියලත් නෑ. ඔය පොන්සියා මට මුලින් කිය කිය උන්නා ඌ ගැන මට ඉරිසියාව අනම් මනම් කියලා. ඌ මේ හෙන බිස්නස් බුවා කියලා අපි නිකම්මු කියලා හිතන් ඉන්න ඇති මේකේ උන් එක්ක ආතල් එකේ විහිලුවක් කරගෙන හිටියම. ජීවිතේ පොරවල් කියලා ලොකුවට හිතන් ඉන්න පොන්සියෝ එලකිරියට ආවම ඔහොම වෙනවා බං අයියේ.
මම ඒකේ දාපු ශෝ එකකුත් නෑ හැබැයි ඌට නම් සෑහෙන්න රිදිලා තියෙනවා බක පණ්ඩිත වැඩ කරන්න ගිහින් හත් පොලේ ගාගෙන.
හීනමානෙක ජීවත් වෙන එකෙක්. දැන් දාපු පෝස්ට් එකෙන් නම් උගේ තියෙන මානසිකත්වේ ගැන හොඳටම් තේරුනා. මොකුත් කියන්න යන්නේ නෑ ඕනේ දෙයක් කියා ගත්තු දෙන් දතාට පොරොන්දු උනා ආයේ ඕකට මොකුත් කියන්නේ නෑ කියලා. ඔයිට වඩා මානසික පිස්සෝ හම්බුවෙලා තියෙනවා මූ මේ ප්රාථමික මට්ටමේ එකෙක්.


අන්තිමට දාලා තියෙන පෝස්ට් එක බලහන් මේ දැන් 151 වන කමෙන්ට් එක. ඒක දාලා තියෙන්නේ මට.මගේ වෘතිය ගැන දතා කියලා ඌට කෝල් කල වෙලේ. මම ඒ පෝස්ට් එකේ එහෙම එකක් කියලත් නෑ. ඔය පොන්සියා මට මුලින් කිය කිය උන්නා ඌ ගැන මට ඉරිසියාව අනම් මනම් කියලා. ඌ මේ හෙන බිස්නස් බුවා කියලා අපි නිකම්මු කියලා හිතන් ඉන්න ඇති මේකේ උන් එක්ක ආතල් එකේ විහිලුවක් කරගෙන හිටියම. ජීවිතේ පොරවල් කියලා ලොකුවට හිතන් ඉන්න පොන්සියෝ එලකිරියට ආවම ඔහොම වෙනවා බං අයියේ.
මම ඒකේ දාපු ශෝ එකකුත් නෑ හැබැයි ඌට නම් සෑහෙන්න රිදිලා තියෙනවා බක පණ්ඩිත වැඩ කරන්න ගිහින් හත් පොලේ ගාගෙන.
හීනමානෙක ජීවත් වෙන එකෙක්. දැන් දාපු පෝස්ට් එකෙන් නම් උගේ තියෙන මානසිකත්වේ ගැන හොඳටම් තේරුනා. මොකුත් කියන්න යන්නේ නෑ ඕනේ දෙයක් කියා ගත්තු දෙන් දතාට පොරොන්දු උනා ආයේ ඕකට මොකුත් කියන්නේ නෑ කියලා. ඔයිට වඩා මානසික පිස්සෝ හම්බුවෙලා තියෙනවා මූ මේ ප්රාථමික මට්ටමේ එකෙක්.


