මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන්![]()
වැඩක් නෑ ඌ උගේ ත්රෙඩ් එකේ සිංහනාද කර කර බම්ප් කර කර තවත් බයිට් වෙවී හොටු පෙරාගෙන අඬනවා. චීත්ත ඩයල් එකක් ඌ නම්. අර කඹ අදින වෙලේ මම රෙප් අරගෙන ආතල් එකට වෝට් එක උන්ට නොදා හිටි ඒවත් අල්ලගෙන පටන් ගත්තේ මුල ඉඳන්. ඉතින් බලහන් හිතේ තියන් ඉන්න හැටි. ඔහොම මිනිස්සු ආශ්රය කරන්න ඕනේ හෙනම පරිස්සමින්.


ඉදිරි දිනයකදී ඔයාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා කට උත්තරයක් ගන්න 





