EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන් :lol:

    වැඩක් නෑ ඌ උගේ ත්‍රෙඩ් එකේ සිංහනාද කර කර බම්ප් කර කර තවත් බයිට් වෙවී හො‍ටු පෙරාගෙන අඬනවා. චීත්ත ඩයල් එකක් ඌ නම්. අර කඹ අදින වෙලේ මම රෙප් අරගෙන ආතල් එකට වෝට් එක උන්ට නොදා හිටි ඒවත් අල්ලගෙන පටන් ගත්තේ මුල ඉඳන්. ඉතින් බලහන් හිතේ තියන් ඉන්න හැටි. ඔහොම මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ හෙනම පරිස්සමින්. ;);)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම දන්නවා උඹ මෙහෙම කරන්නේ නැති බව. හරිහමන් ජාතියක් ජන්මයක් නැති නපුංසකයෝ තමා වෙන උන්ගේ නම් දාලා රෙප් කපන්නේ. මේක දැම්මේ මගේ නමත් දාලා මේකේ උන්ගේ රෙප් කපලනම් කියහන් නම දාලා ++ රෙප් දෙන්නම්.

    lol.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආ මල්ලි ඔව් ඒ සිද්දිය සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පොලිස් රෙප් අපරාධ විමර්ශන කොට්ටාශය වශයෙන් අපි කරගෙන යනවා :cool: ඉදිරි දිනයකදී ඔයාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා කට උත්තරයක් ගන්න :cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ මල්ලි ඔව් ඒ සිද්දිය සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පොලිස් රෙප් අපරාධ විමර්ශන කොට්ටාශය වශයෙන් අපි කරගෙන යනවා :cool: ඉදිරි දිනයකදී ඔයාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා කට උත්තරයක් ගන්න :cool:

    :sorry::sorry::sorry: මට හිතුනා නටද්දී ඔහොම වෙයි කියලා....පව් රිදිලා:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ මල්ලි ඔව් ඒ සිද්දිය සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පොලිස් රෙප් අපරාධ විමර්ශන කොට්ටාශය වශයෙන් අපි කරගෙන යනවා :cool: ඉදිරි දිනයකදී ඔයාව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනවා කට උත්තරයක් ගන්න :cool:

    අනේ පලයන් සහෝ යන්න. අර තවීශයා උන්ගෙම උන්ගෙන් රෙප් කපාගෙන ත්‍රෙඩ් එකක් දැම්මා අනික් උන්ට මඩ ගහලා. උඹට ඒක හොයා ගන්න බැරි උන එකේ ඔව්වා කොහෙ හොයන්නද. :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සමහර මිනිසුන්ගේ වයසත් එක්ක මොලේ පරිනත වෙනවා තවත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නෑ බං. ඒකට මොනවා කරන්නද. වරදක් උනාම ඒ වැ‍රැද්ද නිහතමානීව පිලිගන්න එක වෙනම කතාවක්. (වරද ප්‍රිස්ක්‍රිප්ශන් දාපු එක සීල් එකත් එක්කම නම පේන්න)

    හැමෝටම නිහතමානී වෙන්න බෑ සහෝ. වී කරල් අතරේ අහස දිහා බලාගෙන ලොකුවට ඔලුව උදුම්මගෙන ඉන්න බොල් වී කරලුත් තිබ්බේ නැත්නම් අනික් වී කරල් වල අගයක් නෑනේ බං.
    අඩෝ...උඹ එහෙනම් කිඹුලා අයියගේ මොළේ පරිණත වෙලා නෑ කියලා මුණටම කිව්වා නේද සහෝ...:(:( කොහොමත් ඉතින් එහෙම තමා....:sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ කුකුලනේ අර කිඹුල් මාම ඉල්ලන් බාල්දි පෙරලගන්නේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දන්නවා උඹ මෙහෙම කරන්නේ නැති බව. හරිහමන් ජාතියක් ජන්මයක් නැති නපුංසකයෝ තමා වෙන උන්ගේ නම් දාලා රෙප් කපන්නේ. මේක දැම්මේ මගේ නමත් දාලා මේකේ උන්ගේ රෙප් කපලනම් කියහන් නම දාලා ++ රෙප් දෙන්නම්.

    View attachment 59845

    මූ තාම ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක් ලි අනාතයා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පලයන් සහෝ යන්න. අර තවීශයා උන්ගෙම උන්ගෙන් රෙප් කපාගෙන ත්‍රෙඩ් එකක් දැම්මා අනික් උන්ට මඩ ගහලා. උඹට ඒක හොයා ගන්න බැරි උන එකේ ඔව්වා කොහෙ හොයන්නද. :P

    ඒ සම්බන්ධයෙන් විදිමත් පොලිස් පරීක්ෂණයක් කෙරීගෙන යනවා :cool: ඉදිරියේදී අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වෙනවා :cool:

    z_p01-LTTE-resurgence.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ...උඹ එහෙනම් කිඹුලා අයියගේ මොළේ පරිණත වෙලා නෑ කියලා මුණටම කිව්වා නේද සහෝ...:(:( කොහොමත් ඉතින් එහෙම තමා....:sorry::sorry:

    සංස්කෘත වලින් අහගන්න තමා සහෝ ඔය හදන්නේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූ තාම ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක් ලි අනාතයා :lol:

    මෙන්න මෙහෙම සින්දුවක කෑල්ලක් ලියලා තියෙනේ නිකන් නෙමෙයිනේ සහෝ..

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුල වැටිලා මිය යන්නා
    කල දේ පලදේ එලෙසේ . .