EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අල්ලන කතාවක් දැන් කවුද කිව්වේ සහෝ?:lol:
    ලංකාවේ පොලිස් පරීක්ෂණ වලින් කවද්ද හොරු ඇල්ලුවේ?:P පරීක්ශනේ තියනවා හැබැයි :cool:
    තෝ හිතලා හිතලා ගහනවා ඉතිං.. පෝලිමේ ඇවිත් ඔක්කොටම ලිදට පනින්න :lol:
     
    • Like
    Reactions: Ridila™

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තෝ හිතලා හිතලා ගහනවා ඉතිං.. පෝලිමේ ඇවිත් ඔක්කොටම ලිදට පනින්න :lol:

    අපේ ඉස්කෝලේ සෞක්‍ය සර් තමයි කියල දුන්නේ "ගහන්න" කලින් හිතන්න කියල :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං ඉතිං අර ටොන් හයේ සූටික්කි රෑට ඇවිත් මෙතන සමයං දොඩවයි..
    කව්ද මේ සූකිරි බටිල්ලාගෙ නාමෙ කැත කලේ.. අනේ රත්තං මට දුක හිතුනා මගෙ වස්තූ.. ඉන්නකො මං ඕකුන්ට හොද පාඩමක් උගන්වන්නං..
    අම්මේ මගෙ කකුල..
    බ්ලා බ්ලා බ්ලා...
    :cool: