EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ සිද්දිය නොදනිමි , පස්සේ අමතන්නම් .

    මගේ සිද්ධියක් නෑ ..අපේ එකෙක් වෙනුවෙන් ඇත්ත කථා කරා එච්චරයි :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සු නැතුව හිටහන් බන් ..උඹ ගියාම පාඩු අපටයි ..නැතුව කොහෙවත් යන කහුට්ටන්ට නෙවේ !

    මම යනවා කිව්වේ නෑ බන් ,,ටිකක් නිදහසේ ඉන්න ඕන ඒකයි කිව්වේ :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ මෙපමණයි , අපේ මොකා හරි හෝ වැරදි මම ගන්නේ අපේ එකාගේ පැත්ත
    අනෙක් එකා 100% නිර්ධෝශි බෝධිසත්වයෙක් උනත් මට කමක් නැත
    11.gif
    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලයා ඉතින් හැමදාම ලව් මූඩ් නෙහ්හ්
    ආ අයියා.. දැක්ක කල්.. කොහොමද ජීවිතේ ?
    සංසාරේ එපා වෙලා කියලා නං කියන්ඩ එපා. වෙන මොනවා හරි කියමු ! :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාට :yes: මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන :sorry::sorry: කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ? :growl: සුකෝ ගන්නේ මේ පාර ඕකා :growl:


    මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම් :sorry:
    ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.
    අපේ එකාගේ වැරද්ද නිසා මමත් සද්ද නැතිව ඉන්නෙ.:(:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.
    අපේ එකාගේ වැරද්ද නිසා මමත් සද්ද නැතිව ඉන්නෙ.:(:dull:

    :yes:

    අත අරින්නේ නෑලු *කයා බලමු !!
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.
    අපේ එකාගේ වැරද්ද නිසා මමත් සද්ද නැතිව ඉන්නෙ.:(:dull:

    මාත් ඕකමයි කිව්වේ.....ඕක අදින්න අදින්න කිඹුල් මාමටයි අවුල් :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ara jelo pudding da mokakda eka hadana hati thibba neda..ko eeka..danna kenek hoyala deepallako....:D:D
    තොට මොන ජෙලිපුඩින්ද අලියෝ, කිතුල් ගහක් හොයාගෙන කාපන්.....:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled:
    උන්ට ඒවයේ විපාක ලැබෙයි. හොඳ හිතින් කරන දේවල් වල ප්‍රතිපල උඹට ලැබෙයි. උඹ උඹේ සේවය නවත්තන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹෙන් උදවුවක් ගන්න ඉන්න එකෙක්ට අවස්තාව අහිමිවෙන එක.:(

    අනිවා බං මොකෙක් හරි අදටත් උදව්වක් ඉල්ලුවොත් නම් කරනවා ඉතින්. ඒ උනාට ඌට උදව්ව කලා ගියා. කරට නම් ගන්නේ නෑ දැන්.