උඹේ සිද්දිය නොදනිමි , පස්සේ අමතන්නම් .
මගේ සිද්ධියක් නෑ ..අපේ එකෙක් වෙනුවෙන් ඇත්ත කථා කරා එච්චරයි

උඹේ සිද්දිය නොදනිමි , පස්සේ අමතන්නම් .

පිස්සු නැතුව හිටහන් බන් ..උඹ ගියාම පාඩු අපටයි ..නැතුව කොහෙවත් යන කහුට්ටන්ට නෙවේ !

ආයේ මෙපමණයි , අපේ මොකා හරි හෝ වැරදි මම ගන්නේ අපේ එකාගේ පැත්ත
අනෙක් එකා 100% නිර්ධෝශි බෝධිසත්වයෙක් උනත් මට කමක් නැත

ආ අයියා.. දැක්ක කල්.. කොහොමද ජීවිතේ ?මලයා ඉතින් හැමදාම ලව් මූඩ් නෙහ්හ්

මෙන්න වැන්දා තරහ වෙන්න එපා මයේ අයියේ.....මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න
![]()
මම යනවා කිව්වේ නෑ බන් ,,ටිකක් නිදහසේ ඉන්න ඕන ඒකයි කිව්වේ![]()

ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාටමම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන
කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ?
සුකෝ ගන්නේ මේ පාර ඕකා
මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම්![]()


ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.
අපේ එකාගේ වැරද්ද නිසා මමත් සද්ද නැතිව ඉන්නෙ.![]()

ඕක අල්ලලා දාපන් දැනට. එල්ලි එල්ලි ආවොත්බලමු.
අපේ එකාගේ වැරද්ද නිසා මමත් සද්ද නැතිව ඉන්නෙ.![]()

ආ අයියා.. දැක්ක කල්.. කොහොමද ජීවිතේ ?
සංසාරේ එපා වෙලා කියලා නං කියන්ඩ එපා. වෙන මොනවා හරි කියමු !![]()
මම යනවා කිව්වේ නෑ බන් ,,ටිකක් නිදහසේ ඉන්න ඕන ඒකයි කිව්වේ![]()

අත අරින්නේ නෑලු *කයා බලමු !!
මාත් ඕකමයි කිව්වේ.....ඕක අදින්න අදින්න කිඹුල් මාමටයි අවුල්![]()
තොට මොන ජෙලිපුඩින්ද අලියෝ, කිතුල් ගහක් හොයාගෙන කාපන්.....Ara jelo pudding da mokakda eka hadana hati thibba neda..ko eeka..danna kenek hoyala deepallako....![]()

උන්ට ඒවයේ විපාක ලැබෙයි. හොඳ හිතින් කරන දේවල් වල ප්රතිපල උඹට ලැබෙයි. උඹ උඹේ සේවය නවත්තන්න එපා බන්. ඒකෙන් වෙන්නෙ උඹෙන් උදවුවක් ගන්න ඉන්න එකෙක්ට අවස්තාව අහිමිවෙන එක.![]()