EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න වැන්දා තරහ වෙන්න එපා මයේ අයියේ.....:(:( මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න :(:(

    මමත් ලේසියකට අම්මෙක් තාත්තෙක් අල්ලලා බනින්නේ නෑ අක්කේ කාටවත් හරිද. මගේ අම්මට තාත්තට ඉස්සර අර හැන්කොක් කුණුහරුපෙන් බනිද්දි මම ඌට මොකුත් නොකිව්ව එකේ මේ වගේ ලපයි සිපයි ඩයල් වලට කියන්නෙත් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බන් නොකිව්ව කථාත් කියනවනේ බන් මේ අස්සේ ...මම එහෙම දෙයක් කිව්වනම් කෑමක් නෑ ... මෙතන වැරැද්ද අපේ එකාගේ ආයේ එකේ දෙකක් නෑ ... හොඳ වැඩේ කම්බුරන්න ගියාට :yes: මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන :sorry::sorry: කට තිබුන පලියට දොඩවන්නේ නැතුව ...බලමු ඌ ඇත අරින්නේ නෑ කිව්වේ මොනාද කියල ? :growl: සුකෝ ගන්නේ මේ පාර ඕකා :growl:

    මම යනවා බන් යන්න රෙද්ද ටික දවසකට නෑවිත් ඉන්නම් :sorry:

    පිස්සු නැතිව හිටහන් බං. මමත් මේ අද වැඩ තිබිලත් ආවේ ඊයේ ප්‍රශ්නයක් වෙච්ච නිසා. නැත්නම් මේ ටිකේ පොඩ්ඩක් බිසී මටත්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල වලත්තයා යන්න. :angry::angry::rofl:

    මොකටද බං ෆෝන් සෙක්ස් ගෙදරටම ගිහින් කැමති දෙයක් කරන්න අවසර තියේ. මම මේ පාඩුවේ ඉන්න එකා නිසා හොඳයි ;):D:D:rofl::P:P.

    ඕනේ දෙයක් කරන්න?:eek::eek::eek:
    ෂුවර්ද එහෙම්මම කිව්වා කියල?:eek::eek::eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් කවුද උඹට කිව්වේ ඕනේ දෙයක් කරන්න කියල?:P

    පලයන් සහෝ යන්න ආතල් ගන්න හදන්නේ නැතිව කොල්ලන්ගෙන්. උඹ කොලු කාරයා උනාට මම ඕවට නෑ... :P:P

    මේහ් මම යනවා බං නිදි මතයි. ඊට වඩා අර පොන්සියා අර ත්‍රෙඩ් එකේ දාන පෝස්ට් දකිද්දි දකිද්දි මට තවත් යකා නගිනවා බොහොම අමාරුවෙන් ඉවරගෙන ඉන්නේ කීප දෙනෙක්ම ඒ ත්‍රෙඩ් එක තවත් බම්ප් කරන්න එපා කියලා VM, PM ගහපු නිසා.

    මම යනෝ බං ගු.න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පලයන් සහෝ යන්න ආතල් ගන්න හදන්නේ නැතිව කොල්ලන්ගෙන්. උඹ කොලු කාරයා උනාට මම ඕවට නෑ... :P:P

    මේහ් මම යනවා බං නිදි මතයි. ඊට වඩා අර පොන්සියා අර ත්‍රෙඩ් එකේ දාන පෝස්ට් දකිද්දි දකිද්දි මට තවත් යකා නගිනවා බොහොම අමාරුවෙන් ඉවරගෙන ඉන්නේ කීප දෙනෙක්ම ඒ ත්‍රෙඩ් එක තවත් බම්ප් කරන්න එපා කියලා VM, PM ගහපු නිසා.

    මම යනෝ බං ගු.න.

    පලයන් පලයන් සු.රා :P

    හෙට ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන් කෙල්ලත් එක්ක ෆෝන් එකෙන් මෙහෙම කරා අරහෙම කරා කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    friday-joke.jpg
     
    මචන්ලා මචීලා,
    මට ටෑග් 2 තියෙනවා, මම මේ දවස් වල ෆට්ට බිසී

    ඉතින් කාටහරි ටෑග් 2 ඕනෙනම් පී එම් එකක් දාන්න, රිලීස් කරන්නම්
    මේකේ යාවජීව අයට පමනයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yako! Pitu 50 withara meka gohin ne! :frown:
    Kawuru hari summary ekak depiya! Meka kiyawanna kammaliyi.. :P

    බල්ලෝ, බූරුවෝ නාවන්නේ නැතිව ගෙට ගන්න ගිහින් දතා හත්පොලේ ගාගත්තු එක ගැන තමා කතා උනේ. චාමලීගේ සෝස මල් බැලුවා, ආශ්මිගේ බිස්කට් පුඩිං කෑවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා මචීලා,
    මට ටෑග් 2 තියෙනවා, මම මේ දවස් වල ෆට්ට බිසී

    ඉතින් කාටහරි ටෑග් 2 ඕනෙනම් පී එම් එකක් දාන්න, රිලීස් කරන්නම්
    මේකේ යාවජීව අයට පමනයි
    දේසාන් මාමා ආවේ නෑ එදා සහ ආයේ කොල් කලෙත් නෑ.....
    තරහ වෙලා වත් ද???
    2.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පලයන් පලයන් සු.රා :P

    හෙට ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන් කෙල්ලත් එක්ක ෆෝන් එකෙන් මෙහෙම කරා අරහෙම කරා කියල :rofl:

    සහෝ ඕකට කියන්නේ අසහනේ කියල සහෝ.. :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන්ලා මචීලා,
    මට ටෑග් 2 තියෙනවා, මම මේ දවස් වල ෆට්ට බිසී

    ඉතින් කාටහරි ටෑග් 2 ඕනෙනම් පී එම් එකක් දාන්න, රිලීස් කරන්නම්
    මේකේ යාවජීව අයට පමනයි

    ආහ්හ් අන්කල්........ කොහොමද...... මොකෝ මේ ටිකේ බිසී...... අරෙහේ යන වැඩේටද....? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බල්ලෝ, බූරුවෝ නාවන්නේ නැතිව ගෙට ගන්න ගිහින් දතා හත්පොලේ ගාගත්තු එක ගැන තමා කතා උනේ. චාමලීගේ සෝස මල් බැලුවා, ආශ්මිගේ බිස්කට් පුඩිං කෑවා.

    මට පයිත්තියන් වගේ බං පහුගිය දවස් වල වෙච්චි දේවල් කියවන්න ගිහින්...........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පයිත්තියන් වගේ බං පහුගිය දවස් වල වෙච්චි දේවල් කියවන්න ගිහින්...........

    අපෝ අල්ලලා දාහන් දැන් වැඩක් නෑ පසුවට ආයේ මතු උනොත් බලමු. :D:D
     
    දේසාන් මාමා ආවේ නෑ එදා සහ ආයේ කොල් කලෙත් නෑ.....
    තරහ වෙලා වත් ද???
    2.gif
    අනේ එහෙම එකක් නෑ
    එදා අපේ දෝනි අසනීප උනා, ඉතින් මගෙ දතේ අමාරුව ඉවසන් එයාට කාලේ යොදවන්න උනා, ඊට පස්සේ දතේ අමාරුව අඩු උනා, කොහොමත් පෙන්නන්න ඕනේ.

    නමුත් අපි සාමාන්යෙන්, අර මොකක්ද බර හෑදුනාම පිට්ටනි හොයන ජාතියෙනේ.
    හෑබෑයි මම කෝල් කරේ නෑත්තේ දෙපාරක් එපොයින්ට්මන්ට් කෑන්සල් කරලාත් ආයෙත් දාන්න දයිර්යයක් (මේ වචනෙ ගහන්න බෑ අෆ්ෆා මේකෙන්) නෑති නිසා