මෙන්න වැන්දා තරහ වෙන්න එපා මයේ අයියේ.....මගේ අතින් වැරද්දක් උනා නම් සමාවෙන්න
![]()
මමත් ලේසියකට අම්මෙක් තාත්තෙක් අල්ලලා බනින්නේ නෑ අක්කේ කාටවත් හරිද. මගේ අම්මට තාත්තට ඉස්සර අර හැන්කොක් කුණුහරුපෙන් බනිද්දි මම ඌට මොකුත් නොකිව්ව එකේ මේ වගේ ලපයි සිපයි ඩයල් වලට කියන්නෙත් නෑ.

මම ලේසියෙන් අම්ම තාත්තට බනින්නේ නෑ බන්.. අවුල් ඒකයි... උන් එක්ක pm ගහන අය ඕවා දැනගන්න ඕන 
සුකෝ ගන්නේ මේ පාර ඕකා 







