EK Married Club-16

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මාමා හරියටම හරි මාමේ.......
ළමයෙක් ඉන්න මාමෙක් මට මාමා කියද්දී හඳුන්පොත් කී ගානවා අෆ්ෆා :lol::lol:
බැටරිය මාරු කරගන්න වෙනවා බං...... බහිනවා සට සට ගාලා..... ඉදිමිලා තියෙන තරමට බැක් කවර එකත් වහන්න ටිකක් අමාරුත් එක්ක.....

OS එකනම් ලොවෙත් නැත....... ආහ්හ් OTA අප්ඩේට් එකක් ආවා 255MB විතර...... බාගන්න බැරුව විරවිලා ඉන්නේ මෙහ්හ්.... :oo:

බැටරිය මාරු කරගන්න ඉක්මනට.4න් එකට හොඳ නෑ මම දාන්න විදිහට.හිටපු ගමන් ඩිස්ප්ලේ එකේ ඉරි යනවා වගේ වෙන්නේ නැද්ද?

:)OTA එක දාන්න කලින් රිකවරි එකෙන් backup එකක් ගහගන්න sd card එකට.ඊටත් කලින් ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටිකක් බලන්න කව්රුහරි අලුත් update එකේ අවුල් තියෙනවා කියලා තියෙනවද කියලා.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොටත් ඕනේ නැති පයන්නක් නෑ.මෙන්න මෙහෙට වෙලා හිටු :growl:

    :lol::lol: ඉන්න් බෑ බං පාඩුවේ. අපි එක්කම එකට ඉන්න උන් PM ගගහා අහනවා, පෝස්ට් දානවා අර හුයන්නගේ තාත්තට බැන්නද කියලා. කලකිරෙනවනේ එතකොට.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ළමයෙක් ඉන්න මාමෙක් මට මාමා කියද්දී හඳුන්පොත් කී ගානවා අෆ්ෆා :lol::lol:

    පැහෙන්නේ නැතුව මාමේ කිව්වම හ්ම්ම්ම් ගාපිය...... එච්චරයි..... :frown::P

    බැටරිය මාරු කරගන්න ඉක්මනට.4න් එකට හොඳ නෑ මම දාන්න විදිහට.හිටපු ගමන් ඩිස්ප්ලේ එකේ ඉරි යනවා වගේ වෙන්නේ නැද්ද?

    :)OTA එක දාන්න කලින් රිකවරි එකෙන් backup එකක් ගහගන්න sd card එකට.ඊටත් කලින් ත්‍රෙඩ් එකේ අන්තිම පොස්ට් ටිකක් බලන්න කව්රුහරි අලුත් update එකේ අවුල් තියෙනවා කියලා තියෙනවද කියලා.

    ඉරි නම් තාම නෑ....... ඔරිජිනල් එකක් ගන්න මේ දවස් වල ආර්ථිකේ අවුල් බං....... :( ඊබේ ගෙන්නුවොත් අවුල් වෙයිද බඩු ෂුවර් ද.....?

    මලා හොඳ වෙලාවට තාම අප්ඩේට් නොකරේ......TWRP එකෙන් බැකප් කලානම් හරිනේ නෙහ්හ්.... කියවලා බලන්නම් බලුවෙනම් නෑ.......