ෆේක් පොන්සියෙක් ඇවිත් අරූගේ ත්රෙඩ් එකේ ආතල් ගන්නවා කලින් රිද්දව ගත්තට.



ok ok..just kidding dal

එකක් තියෙනවා කටක් ඇරලා කියන්න බෑ.........![]()

ළමයෙක් ඉන්න මාමෙක් මට මාමා කියද්දී හඳුන්පොත් කී ගානවා අෆ්ෆාමාමා හරියටම හරි මාමේ.......


බැටරිය මාරු කරගන්න වෙනවා බං...... බහිනවා සට සට ගාලා..... ඉදිමිලා තියෙන තරමට බැක් කවර එකත් වහන්න ටිකක් අමාරුත් එක්ක.....
OS එකනම් ලොවෙත් නැත....... ආහ්හ් OTA අප්ඩේට් එකක් ආවා 255MB විතර...... බාගන්න බැරුව විරවිලා ඉන්නේ මෙහ්හ්....![]()
OTA එක දාන්න කලින් රිකවරි එකෙන් backup එකක් ගහගන්න sd card එකට.ඊටත් කලින් ත්රෙඩ් එකේ අන්තිම පොස්ට් ටිකක් බලන්න කව්රුහරි අලුත් update එකේ අවුල් තියෙනවා කියලා තියෙනවද කියලා.Dahl?
Wow when this happened, kidding with ma man (grrr)
Bus eke indan type karana eka hariyata beela bike eke 8 gahanawa wage![]()



rainbow revolution

අපේ චමිත මාමා කවදත් හරි..ඔව් කවදත් හරි.....(චමිත මාමේ මුණේ ගාන ක්රීම් එකේ නම ඕන...
)

මට මොනවද දෙන්නේ 

එකක් තියෙනවා කටක් ඇරලා කියන්න බෑ.........![]()
මමත් මේ කල්පනා කලේ එකම තමයි.
අර කුසුමලතා දාපු ත්රෙඩ් එක බලහන්කෝ අන්තිම හරියේ.![]()

අර කුසුමලතා දාපු ත්රෙඩ් එක බලහන්කෝ අන්තිම හරියේ.![]()
Mata horen kiapan mama kiannam![]()


මට මොනවද දෙන්නේ
කු.මෝ.ඕෆ්![]()

ඔයාගේ පැත්තට කථා කරන්නේ මන් මේ.....
එකම මදිදතොටත් ඕනේ නැති පයන්නක් නෑ.මෙන්න මෙහෙට වෙලා හිටු![]()

ඉන්න් බෑ බං පාඩුවේ. අපි එක්කම එකට ඉන්න උන් PM ගගහා අහනවා, පෝස්ට් දානවා අර හුයන්නගේ තාත්තට බැන්නද කියලා. කලකිරෙනවනේ එතකොට.ළමයෙක් ඉන්න මාමෙක් මට මාමා කියද්දී හඳුන්පොත් කී ගානවා අෆ්ෆා![]()


බැටරිය මාරු කරගන්න ඉක්මනට.4න් එකට හොඳ නෑ මම දාන්න විදිහට.හිටපු ගමන් ඩිස්ප්ලේ එකේ ඉරි යනවා වගේ වෙන්නේ නැද්ද?
OTA එක දාන්න කලින් රිකවරි එකෙන් backup එකක් ගහගන්න sd card එකට.ඊටත් කලින් ත්රෙඩ් එකේ අන්තිම පොස්ට් ටිකක් බලන්න කව්රුහරි අලුත් update එකේ අවුල් තියෙනවා කියලා තියෙනවද කියලා.
ඊබේ ගෙන්නුවොත් අවුල් වෙයිද බඩු ෂුවර් ද.....?