අනේ මන්දා බං. ඌට විහිලුවක් නුරුස්සන්නේ නැතිව ගියා. ඇස් රතු උනා. අන්තිමට මා ඇඟිල්ල දික් උනා. දතා එහෙම කපන ලිඳකට වැටුනොත් අඩු බඬු කැඩ්ලා තමා නවතින්නේ.![]()
තෝත් 2.30ට මොනවා හරි කරන්න ඇති....


අනේ මන්දා බං. ඌට විහිලුවක් නුරුස්සන්නේ නැතිව ගියා. ඇස් රතු උනා. අන්තිමට මා ඇඟිල්ල දික් උනා. දතා එහෙම කපන ලිඳකට වැටුනොත් අඩු බඬු කැඩ්ලා තමා නවතින්නේ.![]()


එකෙන්ම..... අනික මේ දවස් වල ටීවී කාරයෝ විල්පත්තුවේ කැමරා තියන් කැරකෙනවා....... කොහොමද ආතල් එක මුන් දෙන්නගේ හනිමුන් ෆොටෝස් එක්ස්පෝස් උනොත් එහෙම......


කොච්චර කිව්වත් ඌ පිලිගන්නේ නෑ අක්කේ වැඩක් නෑ තවත් පැහැදිලි කරලා.



පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.


චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?![]()
ඔයා එහෙමද කලේ...නැත්තම් කලින්ම හනිමුන් ගියාද...
![]()

අවස්ථා සම්බන්දෙන්නම් ඔවා ගලපන්නහ් යන්න එපාහ් නඩුව එක එක විදිහටහ් ඉන්ටර්පිට්™ කරන්නහ් පුලුවන්ලුනෑ ඉතින් අවස්ථා සම්බන්ධය ගලපලා යාන්තන් වටහා ගත්ත..![]()

ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..![]()


තාම ඉතින් 10-20 ගැන ගැන ඉන්නවා...නෑ නෑ දැන් හිතාන ඉන්නේ හොටෙල් ගැන..බට් තව අලුත් ඒවා තියෙනවද කියලා බැලුවේ...
![]()

මම මේ නිකමට අහන්නේ..... අක්කා දන්නවද නඩුවේ කතාව......?![]()
ඒත් ඉතින් මොන අවස්ථාවක් සම්බන්ධවද ඔය යෙදුම පාවිච්චිවෙන්නේ කියලා හිතාගන්න පුලුවන්..
අන්ලොක් කරගමු .. ලෙසි වැඩක් නෙහ්චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?![]()

ඇයි බං අර ඇ#ඩව නඩුකාර උන්නාන්සේ ගාව කූඩුවට නග්ගලා ලෝයර් කාරයා මේවගේ එකකින් කොහොමද අරවගේ දෙයක් කරන්නේ කියද්දි
හා හා අල්ලන්න එපා නඩුව පරදී කියන්නේ. අන්න ඒක ගැන කිව්වේ.


වෙන සිම් එකක් දැම්මම කොඩ් එකක් ඉල්ලනවද ?Model:E156G
IMEI:3594790xxxxxxxx
හරි හරි..ආයේ S3 එක ෆේක් ෆෝන් එකක් කියලා කියන්නේ නෑ...![]()
ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..![]()


දන්නේ නන් නෑ..ඒත් ඉතින් මොන අවස්ථාවක් සම්බන්ධවද ඔය යෙදුම පාවිච්චිවෙන්නේ කියලා හිතාගන්න පුලුවන්..
![]()


