EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ මන්දා බං. ඌට විහිලුවක් නුරුස්සන්නේ නැතිව ගියා. ඇස් රතු උනා. අන්තිමට මා ඇඟිල්ල දික් උනා. දතා එහෙම කපන ලිඳකට වැ‍ටුනොත් අඩු බඬු කැඩ්ලා තමා නවතින්නේ. :D:D

    තෝත් 2.30ට මොනවා හරි කරන්න ඇති....:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකෙන්ම..... අනික මේ දවස් වල ටීවී කාරයෝ විල්පත්තුවේ කැමරා තියන් කැරකෙනවා....... කොහොමද ආතල් එක මුන් දෙන්නගේ හනිමුන් ෆොටෝස් එක්ස්පෝස් උනොත් එහෙම......
    :rofl::rofl:
    කොච්චර කිව්වත් ඌ පිලිගන්නේ නෑ අක්කේ වැඩක් නෑ තවත් පැහැදිලි කරලා.

    :yes::yes::sorry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පුලුවන් ඒත් ලොක් කන් ලොක් එක කඩන්න ඕනේ. ඩොන්ගල් එකේ මොඩ්ල් එකයි IMEI නම්බර් එකයි මෙතන දාන්න අන්ලොක් කෝඩ් එකක් හොයලා දෙන්නම්.

    ලොක් කඩන්න නම්...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?:)

    අර ජේලර් නෝනා ඔව්වා අන්ලොක් කරනවනේ......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා එහෙමද කලේ...:rolleyes: නැත්තම් කලින්ම හනිමුන් ගියාද...:sorry::sorry:

    අපිට හොටෙල් ප්‍රශ්න ආවේ නෑනේ බොට වගේ..:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ ඉතින් අවස්ථා සම්බන්ධය ගලපලා යාන්තන් වටහා ගත්ත..:rolleyes:
    අවස්ථා සම්බන්දෙන්නම් ඔවා ගලපන්නහ් යන්න එපාහ් නඩුව එක එක විදිහටහ් ඉන්ටර්පිට්™ කරන්නහ් පුලුවන්ලු :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..:rofl:

    දැන් එහෙනම් ඇදේට යනවා ඇත්තේ....:rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ඉතින් 10-20 ගැන ගැන ඉන්නවා...:baffled: නෑ නෑ දැන් හිතාන ඉන්නේ හොටෙල් ගැන..බට් තව අලුත් ඒවා තියෙනවද කියලා බැලුවේ...:D:yes::cool:

    දැන් තෝ කොයි පැත්තේද බැලුවේ..... :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ නිකමට අහන්නේ..... අක්කා දන්නවද නඩුවේ කතාව......? :rolleyes:

    දන්නේ නන් නෑ..:no:ඒත් ඉතින් මොන අවස්ථාවක් සම්බන්ධවද ඔය යෙදුම පාවිච්චිවෙන්නේ කියලා හිතාගන්න පුලුවන්..:rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චරිතෝ..මගේ ලඟ මොබිටෙල් ඩොන්ගල් එකක් තියෙ..ඒක පාවිච්චි නොකරන නිසා ඩිස්කනෙක්ට් කලා..ඒකට වෙන සිම් එකක් දාලා යූස් කරන්න බැරිද?:)
    අන්ලොක් කරගමු .. ලෙසි වැඩක් නෙහ් :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇයි බං අර ඇ#ඩව නඩුකාර උන්නාන්සේ ගාව කූඩුවට නග්ගලා ලෝයර් කාරයා මේවගේ එකකින් කොහොමද අරවගේ දෙයක් කරන්නේ කියද්දි

    හා හා අල්ලන්න එපා නඩුව පරදී කියන්නේ. අන්න ඒක ගැන කිව්වේ.

    දැන්නේ මීටර් වුනේ....:lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජේසා මූව කාලා ඉවරයි මෙලහකට චරිතුයි මමයි හිටියේ නැත්තන්..බොහොම අමාරුවෙන් බේරගත්තේ..:rofl:
    :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නේ නන් නෑ..:no:ඒත් ඉතින් මොන අවස්ථාවක් සම්බන්ධවද ඔය යෙදුම පාවිච්චිවෙන්නේ කියලා හිතාගන්න පුලුවන්..:rofl:

    මමනම් හිතන්නේ නා හරියටම මීටර් වෙලා කියලා....... :rofl::rofl::rofl: