EK Married Club-16

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
thama kare nah ban. umba hithanawata wadiya meka complicated. issara cima class ekedi tax ugannanna apu buwa kianawa einstein tath epama karapu seen eka tax lu :)

mage eka hadana eka 100k gannawa, therumak nah ban matama kara ganna puluwan. eith mata salli wadi nisa accountant buwekutama kiala kara gannawa :)

ow tikak complicated thama but not as complicated as you make of it ;)
100k? :shocked::rofl: 100$ ne :D ow oka ubatama karaganna puluwan habai godak tax gewala thiyenawa nan accountant kenek gaawata yana eka worth :yes: samahara un tex return ekatama uge gaana danawane :yes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මනුෂ්‍යය ආත්මයක් ලැබුනම ඒක හරියට ගෙවාගන්න දන්නේ නැති හරක් බං. හෙණ ගහන අපරාද.

    :baffled: වැඩක් නෑ බං කතා කරලා.... උන් උන් කරපුවා උන්ට කියලා හිත හදා ගනින්...... :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් යකා ඕස්ට්‍රේලියාවේනේ බයවෙන්න දෙයක් නෑ :P

    :D mama hithunoth lankawata enawa ban digatama inna.

    chik witharak..:angry::angry:

    :) hama wargema aya diha sanukampithawa balanawa :)

    ow tikak complicated thama but not as complicated as you make of it ;)
    100k? :shocked::rofl: 100$ ne :D ow oka ubatama karaganna puluwan habai godak tax gewala thiyenawa nan accountant kenek gaawata yana eka worth :yes: samahara un tex return ekatama uge gaana danawane :yes:

    mata siddiya nam therenawa. accountant epa wenne hariyata welawa deela katha karanne ehema nathi unama.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මළ ගෙයක් අස්සෙත් මිනිහෙක්ගේ මිනියක් ගෙදර තියෙද්දි මළගෙදරට ආපු නෑයෙක්ගෙම පසුම්බිය උස්සලා ඒ කාර්ඩ් වලින් ෆුඩ්සිටි එකෙන් බොන්න බෝතල් ගන්න අවලම් බල්ලෝ ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ මෙච්චර කාලෙකට.
    :baffled::eek::(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ekane man hithuwa :dull: anika oka witharak neme ona wadak balapan lankawe unge thiyenne ea gathi mai.mehe awa kiyala wenasak na.gaana kada ganna kakko inne hama thanama.anika kiyapu wachaneta wada na.oya wage wada wlata gaawa ganna epa loweth :dull:

    ow ban epa wenawa. mata ada wenakan mehe ekek gen poddak hari hitha ridichcha wadak une ekama eka dawasai mathaka widihata (office eke innawa eka halparuwen uoo ara)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට සිරාවට එපා වෙලා ඉන්නේ. මීට කලින් කිසිම දාක හොරකමක් නොවිච්ච අඩුම තරමේ නූල් පටක්වත් නැති වෙච්ච ගෙදරකට ආපු සක්කිලි නෑයෝ ටිකක් ඔහොම බලු වැඩක් කරාවි කියලා. අරගෙනත් තියෙන්නේ VAT 69. අනුන් දුක්මහන්සියෙන් හොයපු සල්ලිවල අගේ උන්ට නෑනේ.
    ගනන් ගන්න එපා මලයෝ, ඕනිම තැනක බලුවැඩ කරන උන් ඉන්නවා.:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගනන් ගන්න එපා මලයෝ, ඕනිම තැනක බලුවැඩ කරන උන් ඉන්නවා.:baffled:

    නෑයෝ කියන්නේ වේයෝන්ට වඩා අන්ත ජාතියක් කියන්නේ ඇයි කියලා දැන් නම් හොඳට වැටහිලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ ලෝකේ යන්නේ කණපිටට බං.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D mama hithunoth lankawata enawa ban digatama inna.

    එනවනම් පොඩ්ඩක් කලින් කියපන් :P

    අසහනේ සහෝ අසහනේ. මගේ නෑනා ඇන්ටිගේ දුවගේ වයසේ. ඒ කිව්වේ මට වඩා අවුරුදු 9 ක් බාලයි.

    සහෝට අසහනේද?:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑයෝ කියන්නේ වේයෝන්ට වඩා අන්ත ජාතියක් කියන්නේ ඇයි කියලා දැන් නම් හොඳට වැටහිලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ ලෝකේ යන්නේ කණපිටට බං.
    සමාජයේ මාර පිරිහීමක් තියෙන්නෙ. දැන් එන්න එන්න වැඩියි. නිලතල ලොකු පොඩි කියල නෑ මිනිස්සුන්ගෙ හැසිරීමහරිම අවුල්. මනුස්සකම් සෑහෙන අඩුවෙලා....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ow ban epa wenawa. mata ada wenakan mehe ekek gen poddak hari hitha ridichcha wadak une ekama eka dawasai mathaka widihata (office eke innawa eka halparuwen uoo ara)

    hmm ow. aussies la aashraya karana tharamata hodai.bahutharaya awulak na helpful honest prompt working. lankawe aya ona but aashraya karanakota parissamen hamatissema udawwak wewa professional wadak wewa deparak hithanna one :yes: (pawule aya ara)