EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් ඔව්. ලොක්කට තග දාලා උට ඕනේ වැඩේ කරගන්න හදලා ඉල්ලගෙන කාලා. ඔය මාතෘකාව කතා කරන්න දැන් තහනම් බං. ලොක්කා එපා කිව්වා. මාව රාජ උදහසට ලක්වෙන්න පුලුවන් ඒ නිසා. :D

    එපා බං...
    වැඩක් නෑ.....
    අර තරිය කියනව වගේ මහ උන්ට හදන්න බැරි උන් අපි හදන්නේ කොහොම ද බං

    :baffled::dull::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පෙනුමෙන් මනිනවා කියලා කට්ටිය හිතාගෙන ඉන්න එක වැරදියි අයියේ..:yes::yes:

    මං පොඩි කාලෙ ඉඳල බලපු දෙය මිනිස්සුන්ගෙ ගතිගුණ අනුව පෙනුම වෙනස් වෙනවා වෙනවාමයි. ඒක හරියට දකින්න පුලුවන්නම් මිනිහෙක්ගෙ හැටි කියන්න පුලුවන් හරියට.:yes:

    පොඩි පොඩි දේවල් බලන්න. මූනෙන් උඩින් පේන දේ නෙමේ. ගොඩක් අය එහෙම බලල තමා මිනිස්සු මනින්න යන්නේ.

    පුලුවන්නම් බලන්න නහය, ඇස්, තොල්, කකුලේ ඇඟිලි. අත්වල හැටි වගේ තැන් තැන් වලින්. ඊට පස්සෙ බලන්න මූනෙ පෙනුම හොඳට. 90%ක්වත් මනුස්සයෙක් කොහොමද කියලා කියන්න පුලුවන්.

    පොඩි කාලෙ ඉඳලා ඔය ගැන කල්පනාවෙන් හිටියේ මං. ඒ නිසා දැන්නම් ෂුවර් කරලා කියන්න පුලුවන්කම තියනවා ටිකක්.

    මට හිතිච්ච දේ අන්තිමට.. අත බලලා සාස්තර කියන්න පුලුවන්කමක් තියෙන්න ඕනේ. මනුස්සයෙක්ගෙ ඇඟ හැදිලා තියෙන්නේ ඒ මනුස්සයගෙ මුලු ජීවිතකතාවෙන්ම බාගයක් විතර ලියවෙලා.:yes:

    හිනාවෙන්නෙ එහෙම නෑ අනිත් කුකුල්ලු. :angry::angry: සිරාවටම මනුස්සයෙක් ගැන කියන්න පුලුවන් පෙනුමෙන්. හැබැයි හරි විදියට බැලුවොත් විතරයි.:yes::yes:

    අඩෝ උඹේ උපදෙස් අනුව මම ගෙවල් පැත්තේ නංගි කෙනෙක්ගේ ගතිගුණ ටෙස්ට් කරා

    BlackGuyBeaten.png
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    කලිසම ගලවල බැලුවොත් මොනවද කියන්න පුලුවන්....:oo::rolleyes:;);)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් ද‍තෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.

    1. උඹ කිව්ව ගුරු ‍ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
    2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
    3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
    4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
    5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
    6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
    7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්

    ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.

    දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ. :P
    මචන් ගනන් නොගෙන හිටපන්. පල ඇති රුකට කියනවනෙ මොක්කුද වහන්නේ.....
    ගැලපෙන එකෙක් හොයාගෙන පැටලියන්. කබ්බො ෆෝම් කරන්නෙ නැතිව.:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් ගනන් නොගෙන හිටපන්. පල ඇති රුකට කියනවනෙ මොක්කුද වහන්නේ.....
    ගැලපෙන එකෙක් හොයාගෙන පැටලියන්. කබ්බො ෆෝම් කරන්නෙ නැතිව.:dull:

    ගණන් ගත්තේ නැති කොටත් මූ ලොක්කට කියලනේ බං මම හින්ට් ගහනවා කිය කියා මූ මට හින්ට් ගගහා. :lol::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා..යුරා ...සුරේකා නංගි උඹල තුන් දෙනාට ස්තුතියි ඊයේ දේවල් වලට :D