EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: මාව කාපිය....... :angry: :angry:

    0002064B.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියලා.. ඉල්ලන් ඇරගෙන..:rofl::rofl::rofl:

    අනේ අම්මපා අයියේ උඹට ඔහොම එකෙක්ව දැකපු ගමන් අඳුරගන්න බෑ කියලා හිතන්න බෑ..:no:
    මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....
    දැන් තමා තේරෙන්නේ ඒ කැටයම් වෙලා තිබ්බේ අකෘකඥකම, පාහරකම සහ මිත්‍රභ්‍රෂ්ඨ බව කියලා.............:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....
    දැන් තමා තේරෙන්නේ ඒ කැටයම් වෙලා තිබ්බේ අකෘකඥකම, පාහරකම සහ මිත්‍රභ්‍රෂ්ඨ බව කියලා.............:eek:

    පෙනුමෙන් මනිනවා කියලා කට්ටිය හිතාගෙන ඉන්න එක වැරදියි අයියේ..:yes::yes:

    මං පොඩි කාලෙ ඉඳල බලපු දෙය මිනිස්සුන්ගෙ ගතිගුණ අනුව පෙනුම වෙනස් වෙනවා වෙනවාමයි. ඒක හරියට දකින්න පුලුවන්නම් මිනිහෙක්ගෙ හැටි කියන්න පුලුවන් හරියට.:yes:

    පොඩි පොඩි දේවල් බලන්න. මූනෙන් උඩින් පේන දේ නෙමේ. ගොඩක් අය එහෙම බලල තමා මිනිස්සු මනින්න යන්නේ.

    පුලුවන්නම් බලන්න නහය, ඇස්, තොල්, කකුලේ ඇඟිලි. අත්වල හැටි වගේ තැන් තැන් වලින්. ඊට පස්සෙ බලන්න මූනෙ පෙනුම හොඳට. 90%ක්වත් මනුස්සයෙක් කොහොමද කියලා කියන්න පුලුවන්.

    පොඩි කාලෙ ඉඳලා ඔය ගැන කල්පනාවෙන් හිටියේ මං. ඒ නිසා දැන්නම් ෂුවර් කරලා කියන්න පුලුවන්කම තියනවා ටිකක්.

    මට හිතිච්ච දේ අන්තිමට.. අත බලලා සාස්තර කියන්න පුලුවන්කමක් තියෙන්න ඕනේ. මනුස්සයෙක්ගෙ ඇඟ හැදිලා තියෙන්නේ ඒ මනුස්සයගෙ මුලු ජීවිතකතාවෙන්ම බාගයක් විතර ලියවෙලා.:yes:

    හිනාවෙන්නෙ එහෙම නෑ අනිත් කුකුල්ලු. :angry::angry: සිරාවටම මනුස්සයෙක් ගැන කියන්න පුලුවන් පෙනුමෙන්. හැබැයි හරි විදියට බැලුවොත් විතරයි.:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ඇත්තට ම හිතුවේ පොඩි කාලේ ඉදන් දුක් විද ගෙන වැඩ කරල නිසා ප්‍රසන්න වූ පෙනුමක් නැතුව ඇති කියල බං....අනික මම පෙනුමෙන් එච්චර මිනිසුන් මනින්න යන්නේ නෑ....
    දැන් තමා තේරෙන්නේ ඒ කැටයම් වෙලා තිබ්බේ අකෘකඥකම, පාහරකම සහ මිත්‍රභ්‍රෂ්ඨ බව කියලා.............:eek:

    ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් ද‍තෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.

    1. උඹ කිව්ව ගුරු ‍ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
    2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
    3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
    4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
    5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
    6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
    7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්

    ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.

    දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දැන් ඒ පාර මොකද..... :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොල්මන් වෙනවනේ ඉතින් මෙහෙම අගක් මුලක් නොදන්නා කතා දකිද්දී......

    ගූ හට්ටි වලට පයින් නොගහාම ඉන්න තරමට හොඳයි. පොරක් ජීටීට තග දාලා වැඩ කරවගන්න ගිහින් තිබ්බා. ඒක තමා ඔය සීන් එක.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් ද‍තෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.

    1. උඹ කිව්ව ගුරු ‍ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
    2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
    3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
    4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
    5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
    6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
    7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්

    ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.

    දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ. :P
    අල්ලලා දාපං බං......
    මම අන්තිමට ඌට කිව්ව විදියට අදාළ නැත........
    අපි මේකේ ඉන්න මහත්මාවරුන්ට කරන්න පුළුවන් උදව් කරමු. මම නං හිතාන ඉන්නේ මින් පසු උදව් ළග ම අයට පමණයි කියලා......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අල්ලලා දාපං බං......
    මම අන්තිමට ඌට කිව්ව විදියට අදාළ නැත........
    අපි මේකේ ඉන්න මහත්මාවරුන්ට කරන්න පුළුවන් උදව් කරමු. මම නං හිතාන ඉන්නේ මින් පසු උදව් ළග ම අයට පමණයි කියලා......

    හිටපන්කෝ මම මෙගා ත්‍රෙඩ් එකක් දානවා facebook එකේ එහෙම ශෙයාර් වෙන මුදල් හදිසි තියෙන ලෙඩ රෝගී තත්වයන් වලට සැත්කම් වලට මුදල් නැතිව ඉන්න මිනිස්සුන්ගේ මුදල් ආධාර ඉල්ලලා ශෙයාර් වෙන පෝස්ට් දාලා දකින දකින වෙලේට අප්ඩේට් කරන්න බලාගෙන.මොකද ඒවා නොදකින පිරිසකුත් කිරියේ ඉන්නවා බං. උන්ගේ පපුවේ තෙතමනයක් තියෙනම් ඒ වගේ ඒවලට උදව් කරාවි මේ කොහෙවත් යන හාල්පාරුවන්ට සල්ලි දීලා "උඹේ අම්මට මම හු#න ගමන් ඉන්නේ" කියලා අහගන්නවට වඩා.

    මිනිහෙක්ට ඇත්තටම anonymous කෙනෙක් විදිහට උදව් කරන්න කැමති උන් ඉන්නවනම් කීය කීය හරි පුලු පුලුවන් විදිහට ඒවලට දාලා උදව් කරාවි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඒ පාර මොකද..... :oo:

    :yes:රිදිලෝ පිස්සො ගනන් නොගෙන හිටු. :yes:

    හොල්මන් වෙනවනේ ඉතින් මෙහෙම අගක් මුලක් නොදන්නා කතා දකිද්දී......

    ඒවා උඹලටහ් දැන් නොතේරෙනවා තමයි. මූ ආයේ එල්ලි එල්ලි ආවොත් නම් ඔය සිද්දි සරළ සිංහලෙන් පැහැදිලි කරලා අදාල පුද්ගලයින්ගේ සාක්ෂි එක්කම තමයි ඕකගේ රෙදි ගලවන්නේ කිරියේ උන්ට උගේ තරම තේරෙන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ලොක්කට කියලා මම තමයි ඌට තැන තැන හින්ට් ගහන්නේ කියලත් බං. ලොක්කා මට PM එකක් දැම්මා. ලොක්කා ඇදගෙන යන්න එපා කිව්ව නිසා ලොක්කට අවනත වෙලා මම මොකුත්ම දැම්මේ නෑ ඒ ත්‍රෙඩ් එකේ. නැත්නම් ද‍තෝ ඕකගේ රෙදි ගලෝනවා ඔය ත්‍රෙඩ් එකේම මේකේ උන්ට ඌ ගැන දැනගන්නත් එක්කම. ඌ තමයි මට අර නිග්ගගේ ත්‍රෙඩ් එකේ අම්බානෙට හින්ට් ගැහුවේ. මම ගණන් ගත්තේ නැති නිසා බුරලා බුරලා යන්න ගියා. බලමුකෝ ආයේ ආවොතින් ඕකට හොඳවයින් දෙකක් කියලා ත්‍රෙඩ් එකක්ම දානවා.

    1. උඹ කිව්ව ගුරු ‍ෆිල්ම් එකේ සීන් එක සහ ගොඩ ගිය හැටි
    2. ක්‍රෙඩිට් කාර්ඩ් ක්‍රෙඩ්ටි ලිමිට්
    3. ජල්තර හරි දීපන් විකුණනලා දෙන කතා
    4. ඒ මචං අරකෙන් මට කට් එක කීයද
    5. එලියේ සද්ද වහලා උපාසක ටෝක් දීලා PM ගගහා කුණුහරුපෙන් බනින හැටි ( ජොනී බට්ටගේ PM සහ චමිල්ගේ PM ස්ක්‍රීන් කැප්චර් විතරයි දාන්න ඕනේ)
    6. ලොක්කට තග දමා වැඩ කර ගැනීමේ මානසිකත්වය
    7. අපේ වෙස් මූණු ගලෝන කතා වල ස්ක්‍රීන් කැප්චර්

    ඕකා හිතන් ඇතිනේ අපි එව්වා දන්නේ නෑ කියලා. ආයේ නටාගෙන ආවොත් රෙදි ගලෝලම දානවා ලොක්කගෙන් අවසර අරගෙනම බං.

    දැන් මේකත් ලොක්කට රිපෝර්ට් කරලා ලොක්කා මට බනීවිද දන්නේ නෑ. :P

    :shocked: ආයෙත් අනාගෙන නේද......?? :baffled: :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: ආයෙත් අනාගෙන නේද......?? :baffled: :baffled:

    හ්ම්ම්ම් ඔව්. ලොක්කට තග දාලා උට ඕනේ වැඩේ කරගන්න හදලා ඉල්ලගෙන කාලා. ඔය මාතෘකාව කතා කරන්න දැන් තහනම් බං. ලොක්කා එපා කිව්වා. මාව රාජ උදහසට ලක්වෙන්න පුලුවන් ඒ නිසා. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒවා උඹලටහ් දැන් නොතේරෙනවා තමයි. මූ ආයේ එල්ලි එල්ලි ආවොත් නම් ඔය සිද්දි සරළ සිංහලෙන් පැහැදිලි කරලා අදාල පුද්ගලයින්ගේ සාක්ෂි එක්කම තමයි ඕකගේ රෙදි ගලවන්නේ කිරියේ උන්ට උගේ තරම තේරෙන්න.
    එපා බං...
    වැඩක් නෑ.....
    අර තරිය කියනව වගේ මහ උන්ට හදන්න බැරි උන් අපි හදන්නේ කොහොම ද බං