EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ දවල්ට හරියට කෑවෙත් නෑ හවස තවම තේ එකක්වත් නෑ. මේ වගේ කෑම දාලා බඩගින්න වැඩි කලා. බඩම පල. :growl::growl::growl: :baffled::baffled: :(:(
    හවසට චිකන් සුප් එකක් හදන විදිහ කල්පනා කර කර හිටියේ සිංහලු.. දැං හදන්න වෙන්නෑ ගමනක් යන්න වෙලා..
    අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරමුකෝ..
    කොහොම හරි 1000 රෙසපීස් ගහමු :cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හවසට චිකන් සුප් එකක් හදන විදිහ කල්පනා කර කර හිටියේ සිංහලු.. දැං හදන්න වෙන්නෑ ගමනක් යන්න වෙලා..
    අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරමුකෝ..
    කොහොම හරි 1000 රෙසපීස් ගහමු :cool:

    මේක කරන්න බෑ බං. අර මනමාල කිඹුලයි, පොල් කොටෙයි මොකුත් දාන්නේ නෑනේ බං. :(:(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10435898_1024521920921309_5896862160484218931_n.jpg

    Crawfish_Pies1.jpg


    2014-02-17-_JSA9188.jpg


    Chicken-Chutney-Villa.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විකි මාමා ‍ගේමට එන්ටර් උනා...
    බයිට් ලෝඩ් එක්ක වැටුනා..
    හොරෙන් බලන උං මානසිකව වැටුනා...
    රිදිලා දත්මිටිකාගෙන මැරුණා :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකි මාමා ‍ගේමට එන්ටර් උනා...
    බයිට් ලෝඩ් එක්ක වැටුනා..
    හොරෙන් බලන උං මානසිකව වැටුනා...
    රිදිලා දත්මිටිකාගෙන මැරුණා :sorry:
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මේ අර අරූ...... ඔව් ඔව් :yes: ඌ තමා....... :D ඌ අදත් මාතලේ ගිහින්ද.....?? :baffled:

    කථා කරේ නෑ බන් සුපුරුදු රෙකෝර්ඩ් එක දන්න නිසා :lol: අන්න ඒකට කිනා :) ඌ වැඩට නොයා හිටිය අපි එනකන් ලැස්ති වෙලත් :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට කිඹුලයියේ... සින්දුවක් දෙකක් දෙන්නද අහලා බලන්න..:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටොයිලට් එකට යන පාර ක්ලියර් කරලම තිබ්බ .කුරුල්ලා වගේ නේ ආවේ .:yes:

    නදීයගේ වාහල්කඩ බුෆේ එකෙන් කැපුවා ටොයිලට් එකේ දැම්මෙත් බුෆේ ක්‍රමේට :lol::lol:

    ඔකගේ වාහල්කඩ ගනමතක් වෙනකොටත් කේන්තියි බන් රෙද්ද :angry: උන්ගේ අසප ගණන් කෑම :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එඩේරමුල්ලේ බයිට් කඩයක් තියෙනවා බැදපු ලොකු මාළුවෙක්+කුකුල් බාගයක්+කකුළුවෝ4,ඉස්සෝ ඩෙවල්+ එළවළු තම්බලා +පොටෙටෝ චිප්ස්+ දැල්ලෝ ඩෙවල්..
    ලොකු ඩිශ් එකක් 900යි :P

    :love: මරුනේ බන්