




හවසට චිකන් සුප් එකක් හදන විදිහ කල්පනා කර කර හිටියේ සිංහලු.. දැං හදන්න වෙන්නෑ ගමනක් යන්න වෙලා..යකෝ දවල්ට හරියට කෑවෙත් නෑ හවස තවම තේ එකක්වත් නෑ. මේ වගේ කෑම දාලා බඩගින්න වැඩි කලා. බඩම පල.![]()
![]()
![]()

හවසට චිකන් සුප් එකක් හදන විදිහ කල්පනා කර කර හිටියේ සිංහලු.. දැං හදන්න වෙන්නෑ ගමනක් යන්න වෙලා..
අර ත්රෙඩ් එක අප්ඩේට් කරමුකෝ..
කොහොම හරි 1000 රෙසපීස් ගහමු![]()


මේක කරන්න බෑ බං. අර මනමාල කිඹුලයි, පොල් කොටෙයි මොකුත් දාන්නේ නෑනේ බං.![]()




විකි මාමා ගේමට එන්ටර් උනා...
බයිට් ලෝඩ් එක්ක වැටුනා..
හොරෙන් බලන උං මානසිකව වැටුනා...
රිදිලා දත්මිටිකාගෙන මැරුණා![]()

කොහෙද කියපිය ගසගරත්තුවා මං මනමාලකං කොලේ?!!!මේක කරන්න බෑ බං. අර මනමාල කිඹුලයි, පොල් කොටෙයි මොකුත් දාන්නේ නෑනේ බං.![]()




මේ අර අරූ...... ඔව් ඔව්
ඌ තමා.......
ඌ අදත් මාතලේ ගිහින්ද.....??
![]()
අන්න ඒකට කිනා
ඌ වැඩට නොයා හිටිය අපි එනකන් ලැස්ති වෙලත් 
ටොයිලට් එකට යන පාර ක්ලියර් කරලම තිබ්බ .කුරුල්ලා වගේ නේ ආවේ .![]()


උන්ගේ අසප ගණන් කෑම 
හුරේ.........සුරාවෙන් තොර වුයෙමි![]()



එඩේරමුල්ලේ බයිට් කඩයක් තියෙනවා බැදපු ලොකු මාළුවෙක්+කුකුල් බාගයක්+කකුළුවෝ4,ඉස්සෝ ඩෙවල්+ එළවළු තම්බලා +පොටෙටෝ චිප්ස්+ දැල්ලෝ ඩෙවල්..
ලොකු ඩිශ් එකක් 900යි![]()
මරුනේ බන්