EK Married Club-16

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Mage_Punchi_Rosa_Male-Amarasiri_Peiris_l.jpg


    සිංහල පන්තිය..:P

    this is just wrong :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වසන්නයේ මල් පිපිලා
    හදවතේ පතුලින් ආ
    සුවඳක් වෙලා විසිරීලා

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    අපගේ හදේ තිබු ආදරේ
    තාමත් තියේ

    නිරන්තරේ මා හා ළඟින්
    සිව් මංසලේ ගිය මාවතේ
    සිටියා ළඟින් දෑතේ වෙලී
    සුවඳක් වුණා වෙලිලා පෙමින්

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    අපගේ හදේ තිබු ආදරේ
    තාමත් තියේ

    මං ආදරෙයි නුඹට මගේ ආදරී
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
    සුන්දර ආදරේ අපි ගයමු
    ලොවටම කියමු
    ඔබෙ ආදරේ සදහට මාගෙයි
    මෙතුවක් භවේ


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුකුත් වෙන්නේ නැති එකනේ බං ප්‍රශ්නේ....... ඔහේ වේලි වේලි තියෙනවා..... :frown:
    ඇයි අර දෙකොන ගින්නා උදේ ඉදං අවුලන්න ට්‍රයි කලානේ.. පත්තු උනේ නැද්ද ? :eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුකුත් වෙන්නේ නැති එකනේ බං ප්‍රශ්නේ....... ඔහේ වේලි වේලි තියෙනවා..... :frown:

    පොල් කොටේ නැත්නම් මේකේ ඉන්න නාකි අංකල්ලා ටිකත් නෑ.අර ඉසුරු අගමැතිත් නෑ.. :nerd::nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈත එපිට ගම්මානෙන් නැග එන
    බටලී හඬ අතරේ..
    ඉතාම දුක්බර කවියක් මතුවෙද
    ඇය නිදි නොමැති පැලේ..//

    මලානිකව හද එලිය ගලා එන
    අම්බලමක හෙවනේ..//
    බලාහිදිමි ඔබ හිදින විමන් දොර
    දැල්වෙන එලිය බදේ..

    ඈත එපිට ගම්මානෙන්...

    වේදනාව නෙතු අගට ගලාලා
    ඉකිලන නිහඬ රැයේ..//
    නීල නුවන් තරු කැට බොදවෙනවා
    කාටත් හොර රහසේ..

    ඈත එපිට ගම්මානෙන්...

    ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
    පද රචනය : සුනිල් සරත් පෙරේරා


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රාත්‍රිය මනරම්...
    ඔබ ලඟ හිදින..විට නම්
    විදින්නට හැකි නම්...
    ජීවිතය මෙතරම්...

    දෑස් පියවෙන විට ඉතින්..
    යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්..
    දෑස් යට රැදි සිහින උදුරන්..
    මියෙන්නට පෙර විදින්නම් පිරිමන්..
    මියෙන්න පෙර විදින්නට පිරිමන්..

    රාත්‍රිය මනරම්...

    දෑස් නලියන විට පෙමින්..
    ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්..
    දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
    මියෙන්නට හැකිනම්...
    මියෙන්නට හැකිනම්....

    රාත්‍රිය මනරම්...

    ගායනය : කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනී



     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා...

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///

    ඉරණම ලියවී අප වෙන්කල දා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
    නුබ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්...
    අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
    දැක තුටුවෙමි නැවතී මෙතකින්...

    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අචල සොලමන්ස්
    සංගීතය : කසුන් කල්හාර