ඇයි අර දෙකොන ගින්නා උදේ ඉදං අවුලන්න ට්රයි කලානේ.. පත්තු උනේ නැද්ද ?![]()
පුස් වෙඩි පත්තු නොවේ සහෝ.......

ඇයි අර දෙකොන ගින්නා උදේ ඉදං අවුලන්න ට්රයි කලානේ.. පත්තු උනේ නැද්ද ?![]()

නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
නොදැනිම වාගේ ඒ රුව බොඳකර
කඳුලක් නෙත තනියට නැඟුනා...
මතකද හැම රෑ පහන් වන තුරා
පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///
ඉරණම ලියවී අප වෙන්කල දා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
නුබ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්...
අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
දැක තුටුවෙමි නැවතී මෙතකින්...
ගායනය : කසුන් කල්හාර
පද රචනය : අචල සොලමන්ස්
සංගීතය : කසුන් කල්හාර




ලක්මව සැරසුව... කොහෙද අපේ ගම ?
![]()



අරටුව අරටුව...... // ලක්මව සැරසුව අරටුවයි අපේ ගම......![]()
ඇති යන්තං අයියට තේරුනා.. අර කොත්තු බාස් සින්දු අහන්නැද්ද මන්දා..අරටුව අරටුව...... // ලක්මව සැරසුව අරටුවයි අපේ ගම......![]()

ඇති යන්තං අයියට තේරුනා.. අර කොත්තු බාස් සින්දු අහන්නැද්ද මන්දා..![]()



ආහ්. ඇයි ඌ මොකෝ කරන්නේ දැන්? ඌ ලොක්කට කිව්වලු නවත්තලා කියලා ඉන්නේ? ඇයි මොකෝ උඹට අදත් PM ගැහුවද?
![]()
මට බැන්නා
![]()
ඇති යන්තං අයියට තේරුනා.. අර කොත්තු බාස් සින්දු අහන්නැද්ද මන්දා..![]()

ඌ මට කවදාවත් PM ගහලා නෑ බං...... මම ඌ එක්ක කතා කරලම නැද්ද කොහෙද මතක හැටියට......


ඉතිං.. ඇත්ත කිව්වා කියලා කොහොමද බෑන් වෙන්නේ ?හරි හරි. ඌ බං මුලු කිරියම ජීවිතේ කරගෙන ඉන්න එකෙක් බං. සෑහෙන මානසික පීඩනයකින් ජීවත් වෙන බුවෙක්.
මට හිතේ බෑන් වෙන්න හරි බලාගෙන ඕකගේ ඇත්ත තත්ත්වය මේකේ උන්ට දැනගන්න ත්රෙඩ් එකක් දාන්න සියලු සාක්ෂි එක්කම.

තරියා,කිමුලා එහෙම දන්නවා ඒවා ගැන 

පසුවට පසුවට.. දැන්ම නෙවේඑහෙනම් සංකයා පවසන්නේ කවර හුයන්නක්ද සහෝ?![]()

ඉතිං.. ඇත්ත කිව්වා කියලා කොහොමද බෑන් වෙන්නේ ?
යකාගේ කතාවක්නෙ ඒක...
හැබැයි ප්රයිවසි එකක් නං නෑ මේකෙ.. අපි පුද්ගලිකයි කියලා හිතන කිසි දෙයක් සමහර විට පුද්ගලික නොවන්නට පුලුවනතරියා,කිමුලා එහෙම දන්නවා ඒවා ගැන
+
![]()
ජයවේවා !හිටපන් කෑම එකක් අරගෙන එන්න යන්න ඕනේ බං. මම මේ ඉරිදා ආව ගමන් බං දවාලේ තවම ගෙදර ගියේ නෑ දිගටම වැඩ.


ලොක්කා උනත් දන්නවා සිද්දිය එහෙනං ඈලොක්කා තහනම් කරලා තියෙන්නේ ඌ ගැන කතා කිරීම මට.

