EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුබේ මුව හිනැහෙනු මා දුටුවා...
    නොදැනිම වාගේ ඒ රුව බොඳකර
    කඳුලක් නෙත තනියට නැඟුනා...

    මතකද හැම රෑ පහන් වන තුරා
    පැතූ පැතුම් කෙලි සිනහ වදන්..
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්...///

    ඉරණම ලියවී අප වෙන්කල දා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි..
    නුබ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොදුරේ කෙලෙසින්.....///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්...
    අන්සතු උයනක නුබ හිනැහෙනයුරු
    දැක තුටුවෙමි නැවතී මෙතකින්...

    ගායනය : කසුන් කල්හාර
    පද රචනය : අචල සොලමන්ස්
    සංගීතය : කසුන් කල්හාර

    :cool::cool::cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අරටුව අරටුව...... // ලක්මව සැරසුව අරටුවයි අපේ ගම...... :lol::lol::lol:

    ආහ්. ඇයි ඌ මොකෝ කරන්නේ දැන්? ඌ ලොක්කට කිව්වලු නවත්තලා කියලා ඉන්නේ? ඇයි මොකෝ උඹට අදත් PM ගැහුවද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්. ඇයි ඌ මොකෝ කරන්නේ දැන්? ඌ ලොක්කට කිව්වලු නවත්තලා කියලා ඉන්නේ? ඇයි මොකෝ උඹට අදත් PM ගැහුවද?

    ඌ මට කවදාවත් PM ගහලා නෑ බං...... මම ඌ එක්ක කතා කරලම නැද්ද කොහෙද මතක හැටියට......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: :( මට බැන්නා :sorry:

    හරි හරි. ඌ බං මුලු කිරියම ජීවිතේ කරගෙන ඉන්න එකෙක් බං. සෑහෙන මානසික පීඩනයකින් ජීවත් වෙන බුවෙක්.

    මට හිතේ බෑන් වෙන්න හරි බලාගෙන ඕකගේ ඇත්ත තත්ත්වය මේකේ උන්ට දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්න සියලු සාක්ෂි එක්කම.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි. ඌ බං මුලු කිරියම ජීවිතේ කරගෙන ඉන්න එකෙක් බං. සෑහෙන මානසික පීඩනයකින් ජීවත් වෙන බුවෙක්.

    මට හිතේ බෑන් වෙන්න හරි බලාගෙන ඕකගේ ඇත්ත තත්ත්වය මේකේ උන්ට දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්න සියලු සාක්ෂි එක්කම.
    ඉතිං.. ඇත්ත කිව්වා කියලා කොහොමද බෑන් වෙන්නේ ? :confused:
    යකාගේ කතාවක්නෙ ඒක...
    හැබැයි ප්‍රයිවසි එකක් නං නෑ මේකෙ.. අපි පුද්ගලිකයි කියලා හිතන කිසි දෙයක් සමහර විට පුද්ගලික නොවන්නට පුලුවන :yes: තරියා,කිමුලා එහෙම දන්නවා ඒවා ගැන ;)
    +
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හිටපන් කෑම එකක් අරගෙන එන්න යන්න ඕනේ බං. මම මේ ඉරිදා ආව ගමන් බං දවාලේ තවම ගෙදර ගියේ නෑ දිගටම වැඩ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉතිං.. ඇත්ත කිව්වා කියලා කොහොමද බෑන් වෙන්නේ ? :confused:
    යකාගේ කතාවක්නෙ ඒක...
    හැබැයි ප්‍රයිවසි එකක් නං නෑ මේකෙ.. අපි පුද්ගලිකයි කියලා හිතන කිසි දෙයක් සමහර විට පුද්ගලික නොවන්නට පුලුවන :yes: තරියා,කිමුලා එහෙම දන්නවා ඒවා ගැන ;)
    +
    :lol:

    ලොක්කා තහනම් කරලා තියෙන්නේ ඌ ගැන කතා කිරීම මට.