EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ක්ලිනික් එකේ ස්පයි කැම් එකක් සෙට් කරලා ගෑණුන්ගේ පෑන්ටි දාර බලලා ඕකව කුදලගෙන ගිහින් කූඩුවේ දාලද දන්නේ නෑ. :lol::lol:
    :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් ඇත්තනේ බොල. ‍තෝ පොඩි එකා කිය කියා හුරතල් වෙන්න එනවා. අපිනෙ දන්නේ නඩුව පරදින විත්තිය. :lol::lol:

    නඩු පරදින්නේ එවරස්ට් කන්දේ උසට කුඩාරම් වදින හින්දා...... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ක්ලිනික් එකේ ස්පයි කැම් එකක් සෙට් කරලා ගෑණුන්ගේ පෑන්ටි දාර බලලා ඕකව කුදලගෙන ගිහින් කූඩුවේ දාලද දන්නේ නෑ. :lol::lol:

    ඒවා කියන්න බෑ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නඩු පරදින්නේ එවරස්ට් කන්දේ උසට කුඩාරම් වදින හින්දා...... :lol::lol::lol:

    අඟල් දෙකේ කූඩාරම් ගහන මාමෙක්ගේ වේදනාව :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඟල් දෙකේ කූඩාරම් ගහන මාමෙක්ගේ වේදනාව :rofl:

    කුඩාරම අඟල් දෙකද අඟල් හතද කියලා ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්....... හැබැයි මට ඊට පස්සේ ගෙදර වසන්න ලැබෙන්නේ නෑ........ එයා නැතුව එයාට පෙර සාක්ෂිකාරියෝ කිහිපදෙනෙක් ඉදිරිපත් කරන්නද.......? කරන්නද...... කරන්නද...... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුඩාරම අඟල් දෙකද අඟල් හතද කියලා ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්....... හැබැයි මට ඊට පස්සේ ගෙදර වසන්න ලැබෙන්නේ නෑ........ එයා නැතුව එයාට පෙර සාක්ෂිකාරියෝ කිහිපදෙනෙක් ඉදිරිපත් කරන්නද.......? කරන්නද...... කරන්නද...... :lol::lol:

    ටහිකෙයි.....සාක්ෂිකාරියෝ මේ කිරියේ ඉන්නවා?:shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි.....සාක්ෂිකාරියෝ මේ කිරියේ ඉන්නවා?:shocked:

    නෑ නෑ උන් එකෙක්වත් මේ කිරියේ නෑ මම දන්නා තරමින්...... දෙන්නෙක් දැන් ලංකාවේ නෑ හැබැයි උන් ගැන නම් කියන්න දන්නේ නෑ මේකේ ඉන්නවද කියලා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුඩාරම අඟල් දෙකද අඟල් හතද කියලා ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්....... හැබැයි මට ඊට පස්සේ ගෙදර වසන්න ලැබෙන්නේ නෑ........ එයා නැතුව එයාට පෙර සාක්ෂිකාරියෝ කිහිපදෙනෙක් ඉදිරිපත් කරන්නද.......? කරන්නද...... කරන්නද...... :lol::lol:
    මතු ප්‍රයෝජනේ තකා ස්ක්‍රින් ෂොට් එකක් ගත්තා............:cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මතු ප්‍රයෝජනේ තකා ස්ක්‍රින් ෂොට් එකක් ගත්තා............:cool:

    එක පාරක් අර ඇඳෙන් වැටුන කතාව කිඹුලිට කියලා මගේ රෙදි ගැලෙව්වා...... දැන් ඒ පාර මේකත් කියලා මාව නැති භංගස්ථාන කරනනද හදන්නේ......:growl:

    දැන් ඔන්න මට අර වාසුදේවයා වැහිගෙන එනවා හරිය..... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක පාරක් අර ඇඳෙන් වැටුන කතාව කිඹුලිට කියලා මගේ රෙදි ගැලෙව්වා...... දැන් ඒ පාර මේකත් කියලා මාව නැති භංගස්ථාන කරනනද හදන්නේ......:growl:

    දැන් ඔන්න මට අර වාසුදේවයා වැහිගෙන එනවා හරිය..... :lol:
    උඹේ ලැජ්ජා ස්ථාන හරියට ම පිළිසන් රහිත කරන්න ලැබුණේ නෑ........
    උඹ ගෙදර ආව වෙලාවක වයිෆ්ට මෙන්න මෙයා තමා අර දුව නැගිට්ට වෙලාවේ ඇදෙන් වැටුණා කිව්වේ කියල අදුන්නල දීම තමා නියම රෙදි ගැලවීම.....

    බලාපොරොත්තුවන්න.............:cool::cool: