EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama ebay walin gaththa item eka awe na mama case ekak open kara ebey eken refun kara kiyala msg ekak awa ..eth paypal eke balance pennanne 0 refund eka enne pay pal ekatada credit card ekatada ? (mama credit card eka verify karala nam na habai) danna ekek kiyapan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    credit card එකට refund වෙලා ඇති :yes:

    refund එකකදී වෙන්නේ transaction එක සම්පූර්ණයෙන්ම reverse වෙන එක ඉතින් සල්ලි ආපහු account එකට වැටෙනවා මිසක් paypal balance එකක් පෙන්නන්නේ නෑ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    credit card එකට refund වෙලා ඇති :yes:

    refund එකකදී වෙන්නේ transaction එක සම්පූර්ණයෙන්ම reverse වෙන එක ඉතින් සල්ලි ආපහු account එකට වැටෙනවා මිසක් paypal balance එකක් පෙන්නන්නේ නෑ :)

    credit card eka online baluwa penne nane salli apu bawak...habai dawasak yanawa transaction ekak pennanna ...mekatath dawasak yai neda ? verify nokarapu eka awlak nadda ban ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    credit card eka online baluwa penne nane salli apu bawak...habai dawasak yanawa transaction ekak pennanna ...mekatath dawasak yai neda ? verify nokarapu eka awlak nadda ban ?

    verify නොකරපු එකනම් අවුලක් වෙන්නේ නෑ :yes:

    paypal එකේ ඒ transaction එක ක්ලික් කරලා බලන්න refund ආපු බවක් පෙන්නන්න ඕනේ එතන :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    verify නොකරපු එකනම් අවුලක් වෙන්නේ නෑ :yes:

    paypal එකේ ඒ transaction එක ක්ලික් කරලා බලන්න refund ආපු බවක් පෙන්නන්න ඕනේ එතන :yes:

    na ban penne na :no: paypal eken ewapu receipt eken penawa completed kiyala eth penne na :no: card ekata enawa athi neda
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na ban penne na :no: paypal eken ewapu receipt eken penawa completed kiyala eth penne na :no: card ekata enawa athi neda

    paypal එකෙනුයි Ebay එකෙනුයි වෙනම email දෙකක් ආවේ නැද්ද refund උනා කියල?:confused: එහෙම ආවනම් බය වෙන්න දෙයක් නෑ එකවුන්ට් එකට එයි :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    paypal එකෙනුයි Ebay එකෙනුයි වෙනම email දෙකක් ආවේ නැද්ද refund උනා කියල?:confused: එහෙම ආවනම් බය වෙන්න දෙයක් නෑ එකවුන්ට් එකට එයි :yes:

    paypal eken awa ..seller genuth receipt ekak awa..ebay msg ekakuth awa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමිලා...:cool:

    මේ අවුරුද්දෙ අහපු හොඳම සින්දුව.. :D:D මෙලෝ රහක් නැතිවෙයිද දන්නෑ කට්ටියට.:baffled:

    320kbps එකක් තියනවා බාගන්න කැමතිනම්..:yes:

    http://mp3ming.in/filedownload/27/619/Sapna Jahan (Brothers) - 320Kbps.html

    නිකම් ජොලියට වගේ දැම්මේ..:yes: