අරක ගැන කියලා PM එක දාපන් මලේ
හෑ හුටා..
මෙන්න ජුගුප්සාජනක සීන් එකක්..![]()
කියව කියව අතේ මහන්නද කොහෙද

අරක ගැන කියලා PM එක දාපන් මලේ
හෑ හුටා..
මෙන්න ජුගුප්සාජනක සීන් එකක්..![]()

mama ebay walin gaththa item eka awe na mama case ekak open kara ebey eken refun kara kiyala msg ekak awa ..eth paypal eke balance pennanne 0 refund eka enne pay pal ekatada credit card ekatada ? (mama credit card eka verify karala nam na habai) danna ekek kiyapan


credit card එකට refund වෙලා ඇති
refund එකකදී වෙන්නේ transaction එක සම්පූර්ණයෙන්ම reverse වෙන එක ඉතින් සල්ලි ආපහු account එකට වැටෙනවා මිසක් paypal balance එකක් පෙන්නන්නේ නෑ![]()
credit card eka online baluwa penne nane salli apu bawak...habai dawasak yanawa transaction ekak pennanna ...mekatath dawasak yai neda ? verify nokarapu eka awlak nadda ban ?


verify නොකරපු එකනම් අවුලක් වෙන්නේ නෑ
paypal එකේ ඒ transaction එක ක්ලික් කරලා බලන්න refund ආපු බවක් පෙන්නන්න ඕනේ එතන![]()
paypal eken ewapu receipt eken penawa completed kiyala eth penne na
card ekata enawa athi nedana ban penne napaypal eken ewapu receipt eken penawa completed kiyala eth penne na
card ekata enawa athi neda
එහෙම ආවනම් බය වෙන්න දෙයක් නෑ එකවුන්ට් එකට එයි 
paypal එකෙනුයි Ebay එකෙනුයි වෙනම email දෙකක් ආවේ නැද්ද refund උනා කියල?එහෙම ආවනම් බය වෙන්න දෙයක් නෑ එකවුන්ට් එකට එයි
![]()
paypal eken awa ..seller genuth receipt ekak awa..ebay msg ekakuth awa



මෙලෝ රහක් නැතිවෙයිද දන්නෑ කට්ටියට.

