සිරාවට මිනිස්සුන්ගේ ගුණදර්ම සාරධර්ම නහුතෙටම පිරිහිලා තියෙන්නේ.
ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,සිරාවට මිනිස්සුන්ගේ ගුණදර්ම සාරධර්ම නහුතෙටම පිරිහිලා තියෙන්නේ.
ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....
heta havasa yanna inne class ivara vela....
ambanaka senagadha.....
vadak veyida gihin.
mehe sarasavi giyaa, 30% discount denava eyaalage poth valata.20% denava anith evata. poth keepayak gaththa puthaalata.....

හ්ම්ම්ම්. මේ රට ගන්න දෙයක් නෑ බං දැන්. මානසික අසහන කාරයෝ පිරිලා. මම කොළඹ නැවතිලා හිටපු පහුගිය අවුරුදු 6 ඇතුලේ රෑ 8 පැනලා පුංචි බොරැල්ලේ යද්දි පිටි පස්සෙන් මිනිස්සු ඇවිත් මල්ලි මල්ලි කියලා උරහිසට අතතියපු වාර 10 කට වැඩියි බං. අම්මපා ඒ වෙලාවට මගේ පශ්චාත්භාගය ගැන බය හිතිලා තියෙනවා අම්බානෙට. කණට දෙකක් දෙන්න ගිහින් එක පාරක් බොරැල්ලේ හන්දියේ එකෙක්ට සද්දයක් දාල ඕක ගිහින් ගෙදර අයට කිව්වම මට ගෙදරින් සද්දේ දාපු දා ඉඳන් ඔරෝලා නිකන් ඉන්නවා ඒ වෙලේට පොඩ්ඩක් හයියෙන් ඇවිදලා. ඉස්සරහට ළමයෙක්වත් තියාගන්න බෑ. රට දාලා යන එක ගැන 75 +% හිතිලා තියෙන්නේ රෙද්ද.



sirawata hari neethiyak nathi kama samaja thathwa, akalpa, anika gana hithanne nathi kama wage godak dewal nisa dan nam sahena piriheegena yanawa wage ban 30-40 years yanakota ithuruweida danneth na rata 
ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....
![]()

ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....
![]()


wtfsirawata hari neethiyak nathi kama samaja thathwa, akalpa, anika gana hithanne nathi kama wage godak dewal nisa dan nam sahena piriheegena yanawa wage ban 30-40 years yanakota ithuruweida danneth na rata
![]()


හුටා මමත් වාහනේ යන්න හැදුවෙ, පාක්කරන්න තැනක් නැතිවෙයිද. මම පාරවල් දන්නෙත් නෑ වැඩිය....Mamath Ada yanna hitiye..yanna Bari una..heta yanna kiyala haduwe..apo senaga maara widihata..me sare athule parking na..bmich eke pitipasse pare dala thamai yanna thiyenne..ehema loku discount aththeth na..gunasena eke 20% wage denne Mathaka widihata..![]()

අපෝ පුංචි මරදාන ඉඳන් බොරැල්ල වෙනකන් ඒරියා එක අන්තිමයි. කොලු කාරයොයි, දෙකටම නැති උනුයි පිරිලා.![]()


Enna wenne na halo..![]()


හුටා මමත් වාහනේ යන්න හැදුවෙ, පාක්කරන්න තැනක් නැතිවෙයිද. මම පාරවල් දන්නෙත් නෑ වැඩිය....
ඩිස්කවුන්ට් නැත්නම් ගිහින් වැඩක්නෑ කියලත් හිතෙනවා....
හවසද යන්නෙ හෙට.

එකම දෙයක් තියෙනවා ඔය මොකා උනත් කෝට් එක ඇඳගෙන යද්දි අතක් තියන්න එන්නේ නෑ රෑ 12 ට තියා ඕඅන්දර 3-4 ට ගියත්. මම ගොඩක් වෙලාවට කෝට් එක පාරේ ඇඳගෙන ගිහින් නෑ අනික් උන් වගේ වටේට පෙන්න පෙන්න. නිකන් රස්තියාදුවක් ගැහුවොත් ශොපින් පාරක් දාලා බිස්කට්, කිරිපිරි, සබන් හෝ රෑට කෑම එකක් ගන්න යන්න. බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහන් යන්නෙත්

පලවෙනි දවසෙම බැලුවා, ඉයෙ නම් වැස්ස.අද සෙනග ඉන්නවා වැස්සෙනෑ තවම...![]()

කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑඑකම දෙයක් තියෙනවා ඔය මොකා උනත් කෝට් එක ඇඳගෙන යද්දි අතක් තියන්න එන්නේ නෑ රෑ 12 ට තියා ඕඅන්දර 3-4 ට ගියත්. මම ගොඩක් වෙලාවට කෝට් එක පාරේ ඇඳගෙන ගිහින් නෑ අනික් උන් වගේ වටේට පෙන්න පෙන්න. නිකන් රස්තියාදුවක් ගැහුවොත් ශොපින් පාරක් දාලා බිස්කට්, කිරිපිරි, සබන් හෝ රෑට කෑම එකක් ගන්න යන්න. බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහන් යන්නෙත්



