EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවට මිනිස්සුන්ගේ ගුණදර්ම සාරධර්ම නහුතෙටම පිරිහිලා තියෙන්නේ.
    ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,:( ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    heta havasa yanna inne class ivara vela....
    ambanaka senagadha.....:rolleyes:
    vadak veyida gihin.:confused:
    mehe sarasavi giyaa, 30% discount denava eyaalage poth valata.20% denava anith evata. poth keepayak gaththa puthaalata.....

    Mamath Ada yanna hitiye..yanna Bari una..heta yanna kiyala haduwe..apo senaga maara widihata..me sare athule parking na..bmich eke pitipasse pare dala thamai yanna thiyenne..ehema loku discount aththeth na..gunasena eke 20% wage denne Mathaka widihata..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    tumblr_ngujutr4RI1s8c9jeo1_400.gif

    Maru mop eka..:rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හ්ම්ම්ම්. මේ රට ගන්න දෙයක් නෑ බං දැන්. මානසික අසහන කාරයෝ පිරිලා. මම කොළඹ නැවතිලා හිටපු පහුගිය අවුරුදු 6 ඇතුලේ රෑ 8 පැනලා පුංචි බො‍රැල්ලේ යද්දි පිටි පස්සෙන් මිනිස්සු ඇවිත් මල්ලි මල්ලි කියලා උරහිසට අතතියපු වාර 10 කට වැඩියි බං. අම්මපා ඒ වෙලාවට මගේ පශ්චාත්භාගය ගැන බය හිතිලා තියෙනවා අම්බානෙට. කණට දෙකක් දෙන්න ගිහින් එක පාරක් බො‍රැල්ලේ හන්දියේ එකෙක්ට සද්දයක් දාල ඕක ගිහින් ගෙදර අයට කිව්වම මට ගෙදරින් සද්දේ දාපු දා ඉඳන් ඔරෝලා නිකන් ඉන්නවා ඒ වෙලේට පොඩ්ඩක් හයියෙන් ඇවිදලා. ඉස්සරහට ළමයෙක්වත් තියාගන්න බෑ. රට දාලා යන එක ගැන 75 +% හිතිලා තියෙන්නේ රෙද්ද.

    wtf :baffled::baffled::oo::oo: sirawata hari neethiyak nathi kama samaja thathwa, akalpa, anika gana hithanne nathi kama wage godak dewal nisa dan nam sahena piriheegena yanawa wage ban 30-40 years yanakota ithuruweida danneth na rata :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,:( ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....:baffled:

    Koheth ekai..me rata ganna deyak na..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුනදර්ම සාරදර්ම නම් පිරිහෙලා තමයි,:( ඒත් ඔච්චර අසහන කාරයෝ ඉන්නවා කියල හිතුවෙනෑ ටවුන් වල....:baffled:

    අපෝ පුංචි මරදාන ඉඳන් බො‍රැල්ල වෙනකන් ඒරියා එක අන්තිමයි. කොලු කාරයොයි, දෙකටම නැති උනුයි පිරිලා. :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mamath Ada yanna hitiye..yanna Bari una..heta yanna kiyala haduwe..apo senaga maara widihata..me sare athule parking na..bmich eke pitipasse pare dala thamai yanna thiyenne..ehema loku discount aththeth na..gunasena eke 20% wage denne Mathaka widihata..:)
    හුටා මමත් වාහනේ යන්න හැදුවෙ, පාක්කරන්න තැනක් නැතිවෙයිද. මම පාරවල් දන්නෙත් නෑ වැඩිය....:baffled:
    ඩිස්කවුන්ට් නැත්නම් ගිහින් වැඩක්නෑ කියලත් හිතෙනවා....
    හවසද යන්නෙ හෙට.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ පුංචි මරදාන ඉඳන් බො‍රැල්ල වෙනකන් ඒරියා එක අන්තිමයි. කොලු කාරයොයි, දෙකටම නැති උනුයි පිරිලා. :angry::angry:
    :shocked::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එකම දෙයක් තියෙනවා ඔය මොකා උනත් කෝට් එක ඇඳගෙන යද්දි අතක් තියන්න එන්නේ නෑ රෑ 12 ට තියා ඕඅන්දර 3-4 ට ගියත්. මම ගොඩක් වෙලාවට කෝට් එක පාරේ ඇඳගෙන ගිහින් නෑ අනික් උන් වගේ වටේට පෙන්න පෙන්න. නිකන් රස්තියාදුවක් ගැහුවොත් ශොපින් පාරක් දාලා බිස්කට්, කිරිපිරි, සබන් හෝ රෑට කෑම එකක් ගන්න යන්න. බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහන් යන්නෙත්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුටා මමත් වාහනේ යන්න හැදුවෙ, පාක්කරන්න තැනක් නැතිවෙයිද. මම පාරවල් දන්නෙත් නෑ වැඩිය....:baffled:
    ඩිස්කවුන්ට් නැත්නම් ගිහින් වැඩක්නෑ කියලත් හිතෙනවා....
    හවසද යන්නෙ හෙට.

    Heta 12ta doctor gawata yanna thiyenawa..ethanin kelinma book fair yanna baluwe..api kohomath 1.30 wage wenakota enna puluwan..malalasekara mawathe thamai parking thiyenne..mamath Mara kattak kanawa police officer kenek awith yanthan parking hoyala nodunnanan..heta wadi Wei crowd eka..mama nan hithanne arcade eke vehicle eka park karala trishaw ekaka yana eka thamai Honda kiyala.:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකම දෙයක් තියෙනවා ඔය මොකා උනත් කෝට් එක ඇඳගෙන යද්දි අතක් තියන්න එන්නේ නෑ රෑ 12 ට තියා ඕඅන්දර 3-4 ට ගියත්. මම ගොඩක් වෙලාවට කෝට් එක පාරේ ඇඳගෙන ගිහින් නෑ අනික් උන් වගේ වටේට පෙන්න පෙන්න. නිකන් රස්තියාදුවක් ගැහුවොත් ශොපින් පාරක් දාලා බිස්කට්, කිරිපිරි, සබන් හෝ රෑට කෑම එකක් ගන්න යන්න. බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහන් යන්නෙත්

    Ow habai godak female studentsla coat eka dagena thamai yanne raata ehema..Dan nan godak aya thaniyamath yanawa..e tika sudda karala wage gotabaya mahaththaya..issara tharan awul na Dan Borella :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකම දෙයක් තියෙනවා ඔය මොකා උනත් කෝට් එක ඇඳගෙන යද්දි අතක් තියන්න එන්නේ නෑ රෑ 12 ට තියා ඕඅන්දර 3-4 ට ගියත්. මම ගොඩක් වෙලාවට කෝට් එක පාරේ ඇඳගෙන ගිහින් නෑ අනික් උන් වගේ වටේට පෙන්න පෙන්න. නිකන් රස්තියාදුවක් ගැහුවොත් ශොපින් පාරක් දාලා බිස්කට්, කිරිපිරි, සබන් හෝ රෑට කෑම එකක් ගන්න යන්න. බාටා දෙකක් දාගෙන ඩෙනිමක් ගහන් යන්නෙත්
    කොහොමත් කෝට් එක දාන් පාරේයන එක එච්චර හොඳ නෑ:yes:
    යකෝ කොල්ලන්ට ඔහොම නම්කෙල්ලෙක්ට පාරේ යන්නම බැරුව ඇති:baffled::dull: