EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිස්නස්....මොන පිස්සුද. ඕකට ලෙඩක්.:baffled:
    A to Z බලල වාහනයක් ගන්නව. මාසයක් යනකොට මොකක් හරි හේතුවක් හොයන් වාහනේ හරිනෑ කියල නාහෙන් අඬනවා, පස්සෙ කොහොම හරි විකුනනවා. ඊට පස්සෙ අපිට බඩුමුගේ කරදර නිසා වාහන හොයන්නකියල...... :dull:
    අපි බයේ ඉන්නෙ මේ යන විදියට ඕක පවුලවත් මාරු කරයිද කියල....:P

    :rofl: වාහන මාරු කරාට විකියට පවුල නම් මාරු කරන්න වෙන්නේ නෑ....... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: කසිප්පු බිස්නස් එක මදිවට දැන් තවත් එකක් වගේ......!! :P

    අර කඩේ විකුණන්න තියන වැල ඩීවීඩී පෙට්ටිය ගනෙ අහගන්න හදන්නෙ ඔය.:angry:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සුභ උදෑසනක් කුකුලනි කෙකිලියනි කොක‍ටුවනි කෙක‍ටුවනි.
    අද දතාගේ ඩෙන්ටල් එක ඇරලද? ස්කාවියි මායි එනවා.ස්කාවිගේ ඉම්ප්ලාන්ට් එකක් දාගන්න. මගේ දත් ටික සුද්ද කරගන්න
    :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සුභ උදෑසනක් කුකුලනි කෙකිලියනි කොක‍ටුවනි කෙක‍ටුවනි.
    අද දතාගේ ඩෙන්ටල් එක ඇරලද? ස්කාවියි මායි එනවා.ස්කාවිගේ ඉම්ප්ලාන්ට් එකක් දාගන්න. මගේ දත් ටික සුද්ද කරගන්න
    :oo:

    උඹට දතා නැත්නම් කෑවේ නෑ වගේ නේද :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොන්නයන් හට සහ බල්ලන් හට ප්‍රතිකාර නොකෙරේ.

    උඹේ පස්සේ ඕකා ඔච්චර වැටීගෙන එන්නේ ඌ උඹට තියෙන ආදරේට බොල. මූ දන්න තරමින් ගේ කුරුල්ලෙක්ද කොහෙදෝ..