EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේ නෑ වගේ උගේ හාමිනේ නෙලුවද දන්නේ නෑ ඌට !! හවස කියල තිබ්බේ මේක පවුල් ප්‍රශ්නෙකටත් එන්න එනවා කියල !! :shocked:

    :( :( එයාගෙන් නෙවේ දැන් කේස් එක එන්නේ අම්මාගෙන්..... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ දැන් ඕක කිව්වහම..... දන්නවනේ.... උඹට ඉන්න හිට්ලර් වගේ තමා ඉතින් මටත්...... :growl: ආයේ ඉතින් රිවස් එකට ගැහුවොත් ඉවරම තමා...... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කටින් කියන්න බැරි නම් ඒ අක්කට ලව් ලෙටර් එකකින් කියපන් ටිකිරි මොසි පැනල ගියා අක්කේ කියල !! :baffled::dull:

    :oo: උඹට මෙතන කියන්න ලේසි උනාට.... කොහොමද බං ඕක කරන්නේ....... :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    63198a.jpeg

    මේකටද මේ අලි පස්ස කියන්නෙ‌ ? :eek:
    ජපනා දන්නවා නං පස්ස බිම උලන් යන්නෙ :D

    :oo: :lol: අයියෝ සැලරි..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: අපෝ මම ඕවට නැතෝ !! බලන්නම් කියන්නම් ඩයල් ගැන උඹට නියම අවබෝදයක් තිබ්බ නම් ඔහොම වෙන්නේ නෑ !! මොසියට හැම නියන් කලෙකටම වතුර හම්බ වෙන්න ඕන !! :angry:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං වගකීමක් ගන්න බැරි මිනිස්සු ගැන..... වචනයක විශ්වාසය කඩ කරන මිනිස්සු ගැන....... :growl::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිරිදගේ පහරකෑමකට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා රෝහලේ...
    රයිස්කුකරයෙන් හිසට දමා ගහලා...


    • රෝගියා කෝමා (පැතූ ඔබෙ ආදරේ) තත්වයක පසුවන බන වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.. :dull::dull:

    :rofl::rofl: :lol: :lol: ඔන්න මේක නම් මම පෙන්නුවා වයිෆ්ට....... :lol: :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( :( එයාගෙන් නෙවේ දැන් කේස් එක එන්නේ අම්මාගෙන්..... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ දැන් ඕක කිව්වහම..... දන්නවනේ.... උඹට ඉන්න හිට්ලර් වගේ තමා ඉතින් මටත්...... :growl: ආයේ ඉතින් රිවස් එකට ගැහුවොත් ඉවරම තමා...... :(
    2.gif
    බලං යද්දි කොයි අම්මත් එකයි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපංකො ඉතිං.. මගෙ සින්දු ෆේස්බුක් එකේ යනවා...
    මං දන්නෙත් නෑ.. මං තාම දැක්කෙත් නෑ.... හොයාගන්න ඕනෙ කොහෙම හරි..