අයියෝ නන්පේරියල්..උඹේ සයිස් එකේ හැටියට ලෝකාන්තයෙන් තමා පනින්න වෙන්නේ !!![]()

අයියෝ නන්පේරියල්..උඹේ සයිස් එකේ හැටියට ලෝකාන්තයෙන් තමා පනින්න වෙන්නේ !!![]()

මොසියගේ කෝර් එක මතක් කොර කොර ඉන්න වෙලාවේ මූ අහන ඒවා !!![]()




මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ..
පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන.....
අර යකා උපංගෙයි බිලිදා මැරුවා..
![]()
මුගෙ දිගට හැඩට තිබුන කොන්ඩෙ ටික ටික ගැලවෙනවා........
ලස්සනට තිබුන රැව්ලත් දැං ටික ටික සුදු වෙනවා.........
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා.....
ටික ටික තරි.. ටික ටිත වයසට යනවා.........................
ඕවා ඔහොම තමයි...............
ඕවා ඔහොම තමයි....![]()
හික්ස්...... හැබැයි ඉතින් කවදා හරි අපි සැමටත් එහෙම වෙනවා තමයි....... 
බස් එකකට වඩා හයියෙන් දුවන්න පුලුවංද ?අවුලක් නෑ.. උ ඉස්කෝලෙ යන කාලෙ ඉදං ඇත්ලටික් කරපු එකෙක්... හයියෙං දුවතැහැකි..![]()
business ekak karanna baluwe.![]()

ඌට දැන් බිසිනොස් නෙමේ ..හත්දින්නත් තරු පෙනිලා තියෙන්නේ ජාම බේරගන්න !!![]()




ඔව් ඕයි !! මම ඕව අමතක කරලා හිත ගදාගෙන ඉන්නේ !!![]()






![]()
![]()
![]()
හික්ස්...... හැබැයි ඉතින් කවදා හරි අපි සැමටත් එහෙම වෙනවා තමයි.......
![]()



වෙරි සොරි.. මාත් ඒක දැනං හිටියෙ නෑ කලිං..![]()

ඔය බස් එක බං... මීටර් 100න් 100ට නතර කර කර සෙනග ගනිද්දි...බස් එකකට වඩා හයියෙන් දුවන්න පුලුවංද ?

ඇත්තටම උට මොනවා උනාද ?
උ මාව රිමූව් කරලා ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත්![]()

අපියි හරිනම් ඌව රිමූව් කරන්න ඕනා....... 

අහ් මම හිතුවේ ඇඩ් වලට උඹේ කව්රු හරි කොන්ටච්ට් එකක් ඇති කියල !!තෝ හරියන්නේ පත්තර කන්තෝරුවකටම තමා !!
ඔව් බන් ස්කෑන් එකක් කරන්න කලින් මොසියා යුරාගේ ලමයව මරුවනේ !! පව් ඌ !!![]()
ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි...
වාහන දුවනවා කියන්නෙ... - ඒත් සල්ලි...
වාහන කැඩෙනවා කියන්නෙ ඒත් සල්ලි....
ගෑනුංට ශොපිං වලටයි.. අරවටයි මේවටයි.. කොච්චර සල්ලි ඕනද...
දැං උඹලා ඔය වාහන හදන්න වැඩිපුර සල්ලි වියදං කරද්දි උංට කේන්ති යයි... :රොෆ්ල්:


ඒ මොකෝ ?? මං පත්තරේ කිව්වට.. ඒකෙ එඩිටෝරියල් එකේ නෙවෙයි..
පොටෝ එඩිට් එකේ.....
ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා..
![]()

අර මොකෝ ? ඌටත් පිස්සුව තද වෙලාද ? අන්න ඌ එළකිරි එකෙන් යනවා කියල දාල තියෙන්නේ යුසර් ප්‍රොෆයිල් එකේ !!![]()
ඌට නෙවෙයි අපිටයි යන්න වෙලා තියෙන්නේ ලබ්බා..... 
එල එල දැනගත්ත එක හොඳා !!
හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !!![]()



ගෑණියෙක් ගත්තත් එකය වාහනයක් ගත්තත් එකය !! අපිට සදා ලිඳය !!![]()

100% ක් එකගයි..... 

තරි ජමප් වෙල්
මොසීගෙ මමීට කිඹුහුන් යනවා ඇතී අම්බානට![]()
අසරණ දෙමව්පියෝ මොනවා කරන්නද බං.......
උඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?


දැං සීඩ් බොක්ස් දෙන්නෙ නැද්ද බං ?mozi sir awa
muu wage un wishwasa karanawata ithin hoda padam
man wage ekak nam ithin wishwasa kalath kamak na ithin:![]()

apita onanam aduwata room ekak hoyala denna puluwan ... nadda meya![]()
ඔව්, බියගම පැත්තෙ අලුත හදපු කාමරක් වේලි වේලි තියනවලු..![]()
... partitioned and a free sink
![]()
තෙමා ගන්න සින්ක් එකකුත් හයි කොරල තියෙන්නේ !!![]()

තොපිලට....... !@@#@$^&^*$@(*$@(*##@$** 
ඔන්න බොලව් මගේ ගානේ තොපිලට මල්ටි quote......
