EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ.. එහෙම කලා නං අර මගෙ උදේ නිවුස් එක හෙට පත්තරේට දාගන්න තිබුනා.. :baffled::rofl:


    උට මං පණිවිඩේ යැව්වා....
    තාම රිප්ලයි නෑ.. හෙට එයි..:yes:

    :oo: එල එල බලපන්කෝ ට්‍රයි එකක් දීලා...... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ඒ කූලින් පෑඩ් එකට හිමිකාරයා කවුද සිරාවට.......??? :rolleyes::oo:
    මං මං.... ආ.. ඇන්ඩ් ඕල්සෝ කොස් පොල්.... ඇන්ඩ් දර්ශන.....
    ඇන්ඩ්... චිචි.:love:...ඇන්ඩ් විකී....

    ස්පෙශලි... මොසී.. :yes::yes::rofl:

    උ නරක මිනිහා වෙලා හරි අන්තිමට උඹලා දෙන්නා යාළු උනා...

    උත් පව්.. උඹත් පව්..:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එල එල බලපන්කෝ ට්‍රයි එකක් දීලා...... :D
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: ගෙදරින් බර බරේ.. නැත්තං මං අහලා බැලුවා...
    මෙහ් අරූට පඩිය කීයක් දෙනවයි කිව්වද උඹ ? සැලරි කේස් නිසාද දන් නෑ ගියෙ.. :baffled:

    :oo::oo: Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% ..... :frown:


    මම මූට ටාගට් එක කිව්වෙත් ලක්ෂ 5 යි.... :( බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට...... :yes:


    ඉන්න හිටින්න වියදමත් මම දරලා.... කෑමට විතරයි වියදම..... :yes:


    මුන්ට කටු කාලා පුරුදු නෑනේ...... ඊටත් වඩා රස්සාවක අගේ දන්නේ නෑ නේ..... :angry::growl::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කූලිං පැඩ් නෙමෙයි රත්නෙට වෙන ජාතිවල පැඩ් දැං අපිට දෙන්න වෙලා තියෙන්නෙ! :lol:

    :growl::frown: කූලින් පෑඩ් 20ක් ඕඩර් කරා බං ශොප් එකට..... :( දැන් ඉතින් ඒ ටික තියන් ගෙදර ෆෑන් වෙනුවට සෙට් කරලා දාන්නයි වෙන්නේ...... :( :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා.. :rofl::baffled:

    ඇයි බාත් ටබ් එහෙම නැද්ද දන්නෑ.. :P:rofl:

    :frown::growl:

    මොසියගේ කෝර් එක මතක් කොර කොර ඉන්න වෙලාවේ මූ අහන ඒවා !! :baffled:

    :rofl::P

    ඕව කියන්න එපා තිමිරයා බියගම පැත්තේ පස් පාගන එකක් නෑ :baffled:

    :frown::growl::angry:

    ඕකගෙං මේ වෙලාවෙ ඕවා අහන්න හොද නෑ...
    කෑශ් මෙමරි ඔක්කො අවුල් ගිහිං තියෙන්නෙ..
    හෙට බස් කාරයො ටර්න් වරද්ද ගත්තොත් නං මූ ශුවර් අංගොඩ.. :baffled:

    අපි මූ වෙනුවෙං බෝධි පූජාවක් හරි තියන්න ඕන... මොනවා උන.් අපේ රත්නෙ මාමා :love:

    :oo::rolleyes:

    උඹේ සයිස් එකේ හැටියට ලෝකාන්තයෙන් තමා පනින්න වෙන්නේ !! :rofl:

    :growl::frown::angry:

    අවුලක් නෑ.. උ ඉස්කෝලෙ යන කාලෙ ඉදං ඇත්ලටික් කරපු එකෙක්... හයියෙං දුවතැහැකි.. :rofl:

    :rofl::P:frown::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% ..... :frown:


    මම මූට ටාගට් එක කිව්වෙත් ලක්ෂ 5 යි.... :( බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට...... :yes:


    ඉන්න හිටින්න වියදමත් මම දරලා.... කෑමට විතරයි වියදම..... :yes:


    මුන්ට කටු කාලා පුරුදු නෑනේ...... ඊටත් වඩා රස්සාවක අගේ දන්නේ නෑ නේ..... :angry::growl::angry:

    ඔය අන්තිමට කියපු දේට මම 100% එකගයි.. :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට දැන් බිසිනොස් නෙමේ ..හත්දින්නත් තරු පෙනිලා තියෙන්නේ ජාම බේරගන්න !! :baffled:

    :( :(

    mozi sir awa:cool:

    muu wage un wishwasa karanawata ithin hoda padam :dull:
    man wage ekak nam ithin wishwasa kalath kamak na ithin: :dull::rofl:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං මේ වගේ උන් ගැන.......!! :angry: