Source : Sundaytimes ( http://www.sundaytimes.lk/120729/news/customers-petition-slt-for-better-internet-service-7348.html)
Customers petition SLT for better internet service
By Charundi Panagoda


රත්නෙ අද පාන්දර ඉඳන්ම බස් හොදනවා. .
මේ නරියා කරන වැඩ වලින් අපිටත් ඉන්න නෑ..![]()

පල පල..... කිසි අනතුරක් නෑ.... ආතල් එකේ පාගලා ආවා......
![]()
![]()
ඉතිං මං උඹ තියලා කිව්වා යැ.. 

පුතේ චිච්චිය උඹේ නෑයෙක්ද ?මොනා උනත් චිචී මට
![]()
රත්තරන් ප්රාර්ථනා ඈත සුන්වී ගියා...
ඔව් බං. සැපට නිදන් ඉන්නකොට මුගෙ call එක ආවෙ..උඹටත් කෝල් කරලා ඇඬුවා කියල ආරංචියි![]()
ඉතිං ටෙක්නිකල් සපෝට් එකක් දෙන්න එපැයි..ඔව් බං. සැපට නිදන් ඉන්නකොට මුගෙ call එක ආවෙ..


හපොයි... මගෙ ෆෝන් එකටත් මිස්ඩ් කෝල් එකක් තියෙනවා...
මං දැන් දැක්කෙ...![]()

ne.. tawa poddakin aye recording ekak play wei..voice mail activate karala thibbanam ubata recording eka ahaganna thibba![]()

මචන් , අද නිවාඩුද? කෝ යුරාජ් පුතාට මොසී මොකුත් කරල ගිහින්ද?![]()


මතක් කරන්න එපා ඔය ගස් ලබ්බව...... ඌ නිසා දැන් මට සල්ලි විතරක් නෙවේ, දැන ඈදුනුම් කමුත් නැති වෙනවා.......

මූ දැන් හිස්තැන් ඔක්කොම පුරෝගෙනලු ඉන්නෙ බන්![]()


යෙප් අද නිවාඩු !! යුරාට බඩක් දීල මොසියා මාරු වෙලා !!![]()



රත්නෙ අද පාන්දර ඉඳන්ම බස් හොදනවා. .
මේ නරියා කරන වැඩ වලින් අපිටත් ඉන්න නෑ..![]()
තවමත් සර්විස් එකේ බං..... ඔක්කොම ටික එක දවසේ සර්විස් කරගෙන ගියහම ලේසියි...... 