ස්තුතියි හැම දෙනාටම..
ත්රේඩ් එකට උදව්වක් හැටියට ඉදිරියට අරන් සහයෝගයක් දුන්නාට...

මේ කුමන පයන්නක්ද......??

ස්තුතියි හැම දෙනාටම..
ත්රේඩ් එකට උදව්වක් හැටියට ඉදිරියට අරන් සහයෝගයක් දුන්නාට...

මේ කුමන පයන්නක්ද......??

යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....![]()

ටොෂිබා එකට HP වලින් එකෙක් ගිහිල්ලලු......!! 

එහෙනං ශුවර් එකටම ලැපා ජෙනුයින් එකක් නෙමෙයි!![]()
![]()


අනිවා !! ඕක ඩුප්පා ලැපක් .. ස්පෙසිෆිකේෂන් ස්ටිකර් මෙලෝ සංසාරයක් නෑ !!![]()


තොපි හැදි ගෑවියව්...... කිඹුලව බය කරනවට.......!! 

mama sunimallu

සුභ උපන්දිනයක් ඔටු පුටේ

බලපන් ප්රොසෙසරේ වැඩද කියල ...![]()


අහ්! මේ ඒ ලැපාද ? අනිවාර්යයෙන් හොර ලැපෙක්. ඒකයි ජෙනුයින් ඩ්රයිවරේ වැඩ නොකර රත්නෙ බාපු හුටටප්පරේ වැඩ කලේ!![]()

යකෝ කිඹුලගේ මොකක් හරි සීන් එකකට ඩ්රයිවර්ස් මිසින් වෙලා......
ඒකයි ඔරිජිනල් ඩ්රයිවර් එක නොගත්තේ.......!! 
එක තමා ! ඇටම් එකක් කියල මම හිතුවේ එදා !! කිඹුලාව මෝරා කරලා රත්නෙයා !!
රැම් එකත් 2gb කරලලු රත්නේ !!
![]()
ග් ර් ර් ර්......!! 

කිඹුලා මෝරා වෙලා මෝරා කිඹුලා වෙන්නෙ ඇයි ?
![]()
![]()


mamath me uraj lokkata kiyala HARD DISK ekak hadanna balanawa. thama na GOOD news ekak![]()


ඕකා දන්නවා නං රත්නෙ මහින්දට සෙට් වෙන්න යන්නෙ කියලා, ලැප් 10ක්ම ගනී රත්නෙගෙන්![]()


උදේ පාන්දර ලොග් වෙච්ච ගමන් දැක්කේ ඕක බන් අද !! හිනා උනා ඇති වෙනකන් !! රත්නේය කෝල් කරලම මට ඇමතුවා සුනිමලාට බැන්නේ නෑ කියල !!
![]()

උඹලා තමයි යාළුවෝ...... අර ගොන් සුනිමලාගේ මෝඩ කතා වලට හොදවයින් අමතන්නේ නැතුව......!! 

ඒකෙ ටැග් ටිකම ඇති රත්නෙට මඩවලකට පනින්න![]()

මට එපා වෙනවා ඕයි ඒ ත්රෙඩ් එකේ ටැග් ටික දැක්කහම......!! 
අනේ රත්නේ ඕක කටින්ද මන්ද කිව්වේ !!
![]()
මේ ත්රෙඩ් එකේමයි ඌ ඕක කියලා තියෙන්නෙ.![]()
කාපු බීපු වෙලාවලට කියන ඒවා එච්චර ගණන් ගන්න එපා සහෝලා.......!! 

මාත් දැක්කා බන් ..![]()


ආයෙත් අහල !! සුනිමලයට බන්නින්න හිතුනේ නෑ බන් කමෙන්ට් එක දැක්කම![]()


6000 mageda ?![]()
6000 mage
![]()
අඩෝ මගෙත් එක්ක 6000 ගන්න වල බස් ලබ්බ හිතුවා මදි !!![]()
ඉතුරු සල්ලි දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5996ට මේක දාං ඉන්නෙ..![]()

තරියා *රියා මගේ 6000 ජිල්මාට් දාලා උස්සලා බං.......!! 
මම අද පොඩ්ඩක් බිසි වුන අතරේ, මූ ගේම දීලා බං......!! 
ඔව් අපට පෙනී යනවා 6000 ලබා ගැනීමට තියුණු තරඟයක් ක්රියාත්මක වන ආකාරය![]()

දෙනවා නම් මූට ගේමක් දෙන්න පුලුවන් දැන් උනත්.......!! 

ලොල් බස් රත්නේ හිටු කියල පොස්ට් මකනවා !! ඒ උනත් 6000 තාමත් මගේ !!

තොට අමු කැවිලද.....?? උදේ මෙතනින් මාරු උනාට පස්සේ මම ආවේ දැන්......!! ඩ්රයි සීසන් එකට මොලේ කුරුවල් වෙලාද කොහෙද......!! 

රත්නේ සටන අතහැර පලා ගොස් ඇති බව පෙනී යනවා !!

යකෝ මම මේ වැඩ අස්සේ හිටියේ..... නැත්නම් දනී කරන දේ.....!! 
තව මකන්න පෝස්ට් නැතුව ඇති![]()


මම අද ඔය 6000 දාලා මාරු උනා..... මට අමතක උනා තරියා *රියා වැඩේ දෙයි කියලා......!! 
uba beelada ban inne ... 5999 ta dagena inne tharinda ne![]()


යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි..![]()

