EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry::angry:

    යන්තං යුරාජ් ලොක්කා මගෙ කාඩ් රීඩරේ හදල දුන්නා........
    යකෝ පුදුමේ කියන්නේ ජෙනුයින් ඩ්‍රයිවර් එක ට මේක වැඩ නොකර කොහෙන්ද බෑව එකකට මේක වැඩ කරන්න ගත්ත එකනේ.....:angry::angry::angry::angry::dull::baffled:

    :rofl::P ටොෂිබා එකට HP වලින් එකෙක් ගිහිල්ලලු......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ශුවර් එකටම ලැපා ජෙනුයින් එකක් නෙමෙයි! :P :P

    :frown::frown:

    අනිවා !! ඕක ඩුප්පා ලැපක් .. ස්පෙසිෆිකේෂන් ස්ටිකර් මෙලෝ සංසාරයක් නෑ !! :lol:

    :frown::oo::angry: තොපි හැදි ගෑවියව්...... කිඹුලව බය කරනවට.......!! :angry::angry: :rofl: :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1475584
    කුමන පයන්නක්ද බොල මේ?? :eek: :eek:
    mama sunimallu:rofl:

    සුභ උපන්දිනයක් ඔටු පුටේ

    තැන්ක්ස් මචා;):yes:
    1.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් ප්‍රොසෙසරේ වැඩද කියල ... :rofl:

    :rofl::P

    අහ්! මේ ඒ ලැපාද ? අනිවාර්යයෙන් හොර ලැපෙක්. ඒකයි ජෙනුයින් ඩ්රයිවරේ වැඩ නොකර රත්නෙ බාපු හුටටප්පරේ වැඩ කලේ! :D

    :frown::frown: යකෝ කිඹුලගේ මොකක් හරි සීන් එකකට ඩ්‍රයිවර්ස් මිසින් වෙලා...... :yes: ඒකයි ඔරිජිනල් ඩ්‍රයිවර් එක නොගත්තේ.......!! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::rofl: එක තමා ! ඇටම් එකක් කියල මම හිතුවේ එදා !! කිඹුලාව මෝරා කරලා රත්නෙයා !! :lol: රැම් එකත් 2gb කරලලු රත්නේ !! :P

    :frown: ග් ර් ර් ර්......!! :angry::angry:

    කිඹුලා මෝරා වෙලා මෝරා කිඹුලා වෙන්නෙ ඇයි‌ ?
    :lol: :lol:

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::lol:උදේ පාන්දර ලොග් වෙච්ච ගමන් දැක්කේ ඕක බන් අද !! හිනා උනා ඇති වෙනකන් !! රත්නේය කෝල් කරලම මට ඇමතුවා සුනිමලාට බැන්නේ නෑ කියල !! :rofl:

    :frown::frown: උඹලා තමයි යාළුවෝ...... අර ගොන් සුනිමලාගේ මෝඩ කතා වලට හොදවයින් අමතන්නේ නැතුව......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::rofl: අනේ රත්නේ ඕක කටින්ද මන්ද කිව්වේ !! :P

    මේ ත්රෙඩ් එකේමයි ඌ ඕක කියලා තියෙන්නෙ. :D

    :oo: කාපු බීපු වෙලාවලට කියන ඒවා එච්චර ගණන් ගන්න එපා සහෝලා.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතුරු සල්ලි දෙන්නෙ නැති පුරුද්දටද කොහෙද 5996ට මේක දාං ඉන්නෙ.. :D

    :oo::oo: තරියා *රියා මගේ 6000 ජිල්මාට් දාලා උස්සලා බං.......!! :angry::angry: මම අද පොඩ්ඩක් බිසි වුන අතරේ, මූ ගේම දීලා බං......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් බස් රත්නේ හිටු කියල පොස්ට් මකනවා !! ඒ උනත් 6000 තාමත් මගේ !! :lol:

    :oo::oo: තොට අමු කැවිලද.....?? උදේ මෙතනින් මාරු උනාට පස්සේ මම ආවේ දැන්......!! ඩ්‍රයි සීසන් එකට මොලේ කුරුවල් වෙලාද කොහෙද......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    uba beelada ban inne ... 5999 ta dagena inne tharinda ne :lol:

    :rofl::P

    යකෝ තරියා 6000 පෝස්ට එක ගහල විනාඩි 20කටත් පස්සෙද උඹට තියුනු තරඟයක් පේන්නෙ ? ටියුබ් ලයිට් කියලත් මෙච්චර පරක්කු වෙන එකක් නං දැක්කාමයි.. :lol:

    :rofl::P