EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයික් එපා.. එකක් තියෙනවා.. පෙට්‍රල් තමයි නැත්තෙ :baffled:
    බලමුකො කල්පනා කරලා :rofl:

    :oo::oo: ලීටරේට 40Km වත් කරන එකක්ද නැත්නම් තෙල් බවුසරයක් පිටිපස්සෙන් අරන් යන්න වෙන එකක්ද.....?? ඉක්මනට කල්පනා කරලා කියාපිය...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවා
    එතකොට ෆස්ට් එවර් ෆයිව් බැක්වර්ඩ්ස් වෙහිකල් එකක් බලාගන්න පුළුවන් වෙයි :rofl:

    :rofl::P සිරාවට ඕයි...... උගේ ගැරේජ් එකේ එංජිමක් එහෙම ගැලෙව්වොත් එහෙම ආයේ ඒ වාහනේ පාරට දාන්න වෙන්නේ නෑ.... ඒ ගැරේජ් එකේම මුල් අදිනවා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
    ඔයත් කාන්තවක්නේ
    අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
    ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත් :no:

    :rofl::P :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතිං තෝ වගේ එකට ඉන්න එකාවම තව එකෙක් දම්මලා බයිට් කරවලා ඒවා කන්ෆරන්ස් දාගෙන අහලා සිගිති ආතල් එකක් මැක්සා ෆන් එකක් කියලා ගන්න එවුන් ඉන්නකං අපිට හැමදාම ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගන්න තමා වෙන්නෙ.. :yes:
    2.gif

    :rofl::P:baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ නේ බන් පහන ඇල්ලුවේ !! ඕකට හොඳ පහන අල්ලන ජොබ් තමා !! :rofl:

    :oo: තුන් වෙනි එකටත් එන්න කියපන් හොදේ......!! :rofl::P

    ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා.. :rofl::rofl:

    පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා.. :rofl:

    :frown::frown::angry:
     
    Status
    Not open for further replies.