ඊට යටින් තිබ්බ යූ ටියුබ් වීඩියෝ එකත් ක්වෝට් කලා නං මයිනටම පයන්න බලා ගන්න තිබුනාමේ කුමන පයන්නක්ද....??

මූ දවස් දෙකක්ම ඒක බබා ඉදලා ආයි බාන්න බෑ කියලාඋගේ වල්ල බාන්න තිබ්බේ උඹට ජැක් එකෙන් !!

පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !!
බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !!
එන්න බස් පෙරේතයන්ට 25/-
උදේ කෑමට 80/-
දවල් කෑමට 100/-
තේ එකක් බිව්වොත් 30/-
යන්න බස් පෙරේතයන්ට 25/-
ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන්![]()


ඔව්මුන්ගේ ආච්චිලාට බන් ... !! තව 2500/- න් ඉන්න පුළුවන් කියනවනේ !! මුන්ගේ සරම් ගලවන්න ඕන !!![]()
ජැක් එකක් අරං උගෙත් බාන්න ඕන 
ශුවර් එකටම ඒ බබල දෙන්නගේ අම්මගේ නීතිමය පුරුෂය තමා ඕක දාන්න ඇත්තේ.....
උ සිද්දිය දන්නවා ඇති.....![]()





ආමාත් බැලුවේ ඕක තමා ගොඩක් ත්රෙඩ් වල දාල ඕක !! ඕක මේ කපේදී වෙන දෙයක් නෙමේ !!![]()


කැළණි පාලම උඩදි දකුණට කපලායුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ?![]()

කැළණි පාලම උඩදි දකුණට කපලා![]()

තොප්පිය දාගන්නම වැඩේ..කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...
මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..
![]()
ඉස්සර මධුසමය - නව අත්දැකීමක්..දන්නෝ දනිති !!ඔව් ඔව් මධුසමයක් ඉතුරු වෙයිද ඔහොම රිංගනකොට ?
![]()

උට හොදයි නං අපිට නොහොදද මාමෙබලාගෙන ගියාම සංකපාලයාත් රත්නෙ වගේම ත්රෙඩ් (හු)කන්නෙක්නෙ..

"දැන් මධුසමය - අන්තිම අවස්තාව"ඉස්සර මධුසමය - නව අත්දැකීමක්..
දැන් මධුසමය - තවත් අවස්ථාවක්![]()

"දැන් මධුසමය - අන්තිම අවස්තාව"
ලෙස නිවැරදි විය යුතුයි..![]()
මං හිත්නෙ ඔබ නිවැරදියි... මට වඩා පුළුල් අත්දැකීම් පරාසයක් ඇති නෙහ් 

ලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවාඋඹ හිතුවද මම හැමතිස්සෙම ලණු දෙනවා කියල !! ඇත්ත කිව්වේ !! මූ අල්ලලා තියෙන්නේ මූ වගේම මක බාස් කෙනෙක් බන් !! මාත් හිනා උනා ඇති තරම් මූ ඕක කිව්වම !!![]()

ලොල්.... දවසේ කථාව ඕයිලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවා
එතකොට ෆස්ට් එවර් ෆයිව් බැක්වර්ඩ්ස් වෙහිකල් එකක් බලාගන්න පුළුවන් වෙයි![]()

