EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලාගෙන ගියාම සංකපාලයාත් රත්නෙ වගේම ත්රෙඩ් (හු)කන්නෙක්නෙ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුද්ගලික අංශයේ කාලකන්නි ඕවා හිතන්නේ නෑනේ බන් !! :frown:

    බලපන් 12000/- ක පඩියක් දුන්නොත් කොළඹ අවට එකෙක්ට දවසට කීයක් යනවද කියල අවමයෙන් !! බස් දෙකක ආවනම් බස් ගැමුණුට දීල නිකන් ඉන්න වෙන්නේ !! :angry:

    එන්න බස් පෙරේතයන්ට 25/-
    උදේ කෑමට 80/-
    දවල් කෑමට 100/-
    තේ එකක් බිව්වොත් 30/-
    යන්න බස් පෙරේතයන්ට 25/-

    ඌට ඉතින් කලිසමක් ෂර්ට් එකක් නැතුව තමා වැඩට යන්න වෙන්නේ මැරිලා මැරිලා වැඩ කරන ඉතුරු වෙන සොච්චමෙන් :dull:

    සහතික ඇත්ත බං.. :baffled:
    ඒ විතරක් යැ තව තව වියදං ආවම ලෝකෙටම ණය කාරයො වෙන්න වෙන්නෙ ඉස්සරහට :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුන්ගේ ආච්චිලාට බන් ... !! තව 2500/- න් ඉන්න පුළුවන් කියනවනේ !! මුන්ගේ සරම් ගලවන්න ඕන !! :angry:
    ඔව් :yes: ජැක් එකක් අරං උගෙත් බාන්න ඕන :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යුරාජය මිසින් නේද ? ඌ අද අර පවර් ස්ටියරින් හයි කොරපු බස් එකේ ට්‍රයල් බලනවා කිව්වා නෙහ් ? ඕක වමට කාපුවම දකුණට කැපිලා කැළණි ගඟේද දන්නේ නෑ ? :shocked:
    කැළණි පාලම උඩදි දකුණට කපලා :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොප්පිය දාගන්නම වැඩේ..:oo::baffled: කියල තියෙන විදිහට කව්රුත් දන්නේ නෑනේ කා ගැනද කිව්වේ කියල...:angry::angry: මදුසමයට ඉතින් තව කල් තියෙනවනේ..:rolleyes:;)

    දන්නෝ දනිති !! :lol: ඔව් ඔව් මධුසමයක් ඉතුරු වෙයිද ඔහොම රිංගනකොට ? :rofl::P
    ඉස්සර මධුසමය - නව අත්දැකීමක්..

    දැන් මධුසමය - තවත් අවස්ථාවක් :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර මධුසමය - නව අත්දැකීමක්..

    දැන් මධුසමය - තවත් අවස්ථාවක් :rofl:
    "දැන් මධුසමය - අන්තිම අවස්තාව"
    ලෙස නිවැරදි විය යුතුයි.. :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "දැන් මධුසමය - අන්තිම අවස්තාව"
    ලෙස නිවැරදි විය යුතුයි.. :P
    :yes: මං හිත්නෙ ඔබ නිවැරදියි... මට වඩා පුළුල් අත්දැකීම් පරාසයක් ඇති නෙහ් :D;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ හිතුවද මම හැමතිස්සෙම ලණු දෙනවා කියල !! ඇත්ත කිව්වේ !! මූ අල්ලලා තියෙන්නේ මූ වගේම මක බාස් කෙනෙක් බන් !! මාත් හිනා උනා ඇති තරම් මූ ඕක කිව්වම !! :rofl:
    ලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවා
    එතකොට ෆස්ට් එවර් ෆයිව් බැක්වර්ඩ්ස් වෙහිකල් එකක් බලාගන්න පුළුවන් වෙයි :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවා
    එතකොට ෆස්ට් එවර් ෆයිව් බැක්වර්ඩ්ස් වෙහිකල් එකක් බලාගන්න පුළුවන් වෙයි :rofl:
    ලොල්.... දවසේ කථාව ඕයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.