බයික් එපා.. එකක් තියෙනවා.. පෙට්‍රල් තමයි නැත්තෙ
බලමුකො කල්පනා කරලා![]()

ලීටරේට 40Km වත් කරන එකක්ද නැත්නම් තෙල් බවුසරයක් පිටිපස්සෙන් අරන් යන්න වෙන එකක්ද.....?? ඉක්මනට කල්පනා කරලා කියාපිය...... 
බයික් එපා.. එකක් තියෙනවා.. පෙට්‍රල් තමයි නැත්තෙ
බලමුකො කල්පනා කරලා![]()

ලීටරේට 40Km වත් කරන එකක්ද නැත්නම් තෙල් බවුසරයක් පිටිපස්සෙන් අරන් යන්න වෙන එකක්ද.....?? ඉක්මනට කල්පනා කරලා කියාපිය...... 
බලාගෙන ගියාම සංකපාලයාත් රත්නෙ වගේම ත්‍රෙඩ් (හු)කන්නෙක්නෙ..

ඌත් බස් කාරයෙක් නේ...... 


කැළණි පාලම උඩදි දකුණට කපලා![]()


කාලෙකින් දානෙකට ගියෙත් නෑ බන් !!![]()

අපරාදේ අපිට උඹේ දානේ මිස් උනානේ එදා ටයර් එක ගැලවිච්ච පාර...... 

ඉස්සර මධුසමය - නව අත්දැකීමක්..
දැන් මධුසමය - තවත් අවස්ථාවක්![]()
උඹට එහෙමද .....?? 

"දැන් මධුසමය - අන්තිම අවස්තාව"
ලෙස නිවැරදි විය යුතුයි..![]()
බැට් මෑන් දන්න දේවල්.....?? 
ලගදීම මු ජියර් බොක්ස් එකත් උටම කියල හයි කොරනවා
එතකොට ෆස්ට් එවර් ෆයිව් බැක්වර්ඩ්ස් වෙහිකල් එකක් බලාගන්න පුළුවන් වෙයි![]()

සිරාවට ඕයි...... උගේ ගැරේජ් එකේ එංජිමක් එහෙම ගැලෙව්වොත් එහෙම ආයේ ඒ වාහනේ පාරට දාන්න වෙන්නේ නෑ.... ඒ ගැරේජ් එකේම මුල් අදිනවා...... 
ඉදිරියේදී අත්ලට ගෙන පූග පුගා සිටීම එහි මහගු ප්‍රතිපලයක් වේවි![]()
සුභ අනාගතයක්
![]()


ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයා
ඔයත් කාන්තවක්නේ
අපි කාන්තා හින්ෂණය පිටු දකින්න ඕන
ඕය ගහන එකකක් නරක තැනකට වැදුනොත්![]()


මලිත් ට ගහනකොට චංචලා අඩන්නේ ඇයි![]()

තරියට නෝන්ඩි දානකොට අයිස් කූලා අඩන්නේ ඈයි.....?? 
දැක්ක නේද ඩෝ අපි වෙනුවෙන් කොල්ලෝ මැරෙන්න උනත් ඉන්නවා උඹලව මරාගෙන හරි !!![]()

ගේ සීන් වගේ.......!! 

ඈයි බං එතකොට නොබැදපු බඩු කාරයෝ........?? ෆිල්ම් හෝල් අස්සේ......?? 


අඩෝව්.. විචීට එක එක කැත කථා කියන්න එපා ..![]()

මේ මොකද මෙයා මේ.....?? 
![]()
එයා එහෙම නෑ.. යාළු ෆිට් එකටයි හුරතලේටයි ඔය වගේ ඒවා කියන්නෙ...
![]()
හොද හුරතලේ.......!!

ඔව් ඉතිං තෝ වගේ එකට ඉන්න එකාවම තව එකෙක් දම්මලා බයිට් කරවලා ඒවා කන්ෆරන්ස් දාගෙන අහලා සිගිති ආතල් එකක් මැක්සා ෆන් එකක් කියලා ගන්න එවුන් ඉන්නකං අපිට හැමදාම ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගන්න තමා වෙන්නෙ..![]()
![]()




ඌ නේ බන් පහන ඇල්ලුවේ !! ඕකට හොඳ පහන අල්ලන ජොබ් තමා !!![]()
තුන් වෙනි එකටත් එන්න කියපන් හොදේ......!! 

ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා..
පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා..![]()


