ඉදිරියේදී අත්ලට ගෙන පූග පුගා සිටීම එහි මහගු ප්රතිපලයක් වේවිඉස්සර මධුසමය - නව අත්දැකීමක්..
දැන් මධුසමය - තවත් අවස්ථාවක්![]()

ඉදිරියේදී අත්ලට ගෙන පූග පුගා සිටීම එහි මහගු ප්රතිපලයක් වේවිඉස්සර මධුසමය - නව අත්දැකීමක්..
දැන් මධුසමය - තවත් අවස්ථාවක්![]()

ඉදිරියේදී අත්ලට ගෙන පූග පුගා සිටීම එහි මහගු ප්රතිපලයක් වේවි![]()
සුභ අනාගතයක් 
![]()
එකක් මිසිං වගේ..![]()


නෑ ඌ ගිහින් තියෙන්නේ දත් ශක්තිමත් කරන්න නෙවේ.... දෑත් ශක්තිමත් කරන්න....... තව තව හොරකම් වංචා දූෂණ කරන්න....... 

ඇය් uncleඅක්කත් එක්ක ගහල ගත්තු results මදිද?
![]()

ඔයාටත් ආවොත් රිසල්ට් මාස 9කින් ගන්න පුලුවන්...... 


ඊයේ පෙරේදා බැඳපු නිසා තමයි බං කියන්නේ.. පහුවෙනකොට ඕකට නිකංම හුරු වෙනවනේ..![]()

පහු වෙද්දි කච කචේට ඉබේටම හුරු වෙනවා..... බොරු නම් තරි මාමිගෙන් අහපන්...... පහු වෙද්දි, කච කචේ මිහිරි ගීතයක් වගේ දැනෙනවා...... 

දැන් උඹෙ අර ලේලලන් අටමගලේ හැදුවද..?![]()

අද වෝටර් පම්ප් රෙපයාර් කිට් එක දානවා අපේ බාස් ලග...... ඌ මට මෙතන පළු යන්න බනිනවා.......
මමත් ඌට බැන්නා... ඌ මේ වැඩේට අකමැති වුන නිසානේ මම මොරටුවේ ගිහින් දැම්මේ බස් එක....... 
rathne uba ai ban awe![]()

හදා ගත්ත පැල දාලා වෙන කොහේ කියලා යන්නද බං......? 
ඔයාටත් ආවොත් රිසල්ට් මාස 9කින් ගන්න පුලුවන්......
![]()
uraj දෙදරු පියෙක්
කවුද බන් මේ පොලොව උහුලන්නෙ නැති බොරු දාන්නෙ ??
මාත් බැලුවේ ඕක තමා ගොඩක් ත්‍රෙඩ් වල දාල ඕක !! ඕක මේ කපේදී වෙන දෙයක් නෙමේ !!![]()

උඹ මොකද අපේ තරි අයියට අපහාස කරන්නේ![]()
ආ උඹත් ආවද මෙතන ගොට්ට අල්ලන්න......??
දුප් කිව්වේ..... 
ශි නංගි අක්කලට එහෙම ගහන්න කියනවද ඔයාඇය් uncleඅක්කත් එක්ක ගහල ගත්තු results මදිද?
![]()

මලිත් ට ගහනකොට චංචලා අඩන්නේ ඇයිඋඹ මොකද අපේ තරි අයියට අපහාස කරන්නේ![]()

මලිත් ට ගහනකොට චංචලා අඩන්නේ ඇයි![]()

කූලෝ, උඹ තරියා වෙනුවෙන මැරෙනවාද ?දැක්ක නේද ඩෝ අපි වෙනුවෙන් කොල්ලෝ මැරෙන්න උනත් ඉන්නවා උඹලව මරාගෙන හරි !!![]()