EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුකසැප අහන්නෙ පොලිසියෙන් කතාකරනවා කියලද ? :D

    :lol::lol: අළුත් විදිහ දුක සැප අහන..... :P මේ ලගකදි කවුද එකෙක් මටත් කෝල් කරා ගම්පහ පොලිසියේ OIC කියාගෙන...... ඌට මම ජාතිය අමතගෙන යද්දි මෙන්න කිව්වා කවුද කියලා...... :rofl: ශික් මට මතක නෑ නේ මොකාද ඌ කියලා...... :oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....
    අනිවා දන්නවා නෙව බස් චීත්තයා පොත් චීත්තයට කියනවයි කියලා... :lol::lol:
    7.gif
    :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැදගත් දෙයක් කතා කරමුද? ඇල්කොහොල් වගේ දෙයක් ගැන :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :P හැබැයි දුන්නොත් එපා කියන එකක් නම් නෑ ඕකා...... :P
    උඹ ඌට උඩ පැනල කඩාගන්න පොඩි සප් එකක් දියන්.... ;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද එහෙම මොකක් හරි එකක් තියෙනවද? :rofl:

    :oo: ලාවට වගේ එකක් තියන්න කියලා කල්පනා කරේ...... හිටු කෝල් එකක් දෙන්නම්...... මේ ත්‍රෙඩ් වලටත් කන් තියෙනවා....... :rofl: :P :lol:
     
    Status
    Not open for further replies.