මට තල් හකුරු ගේනවා කිව්වා එයා !!![]()
අපිට නම් මිදි ගෙනත් දුන්නා.......

මට තල් හකුරු ගේනවා කිව්වා එයා !!![]()
අපිට නම් මිදි ගෙනත් දුන්නා.......

අනේ යකෝ තොපේ දුක සැප බලන්න කථා කරපුවම තොපි එන්නේ අපිට අරින්න !!තෝ පල ආපහු * *ල් එකක් ඇතුලටම !!
![]()




දුකසැප අහන්නෙ පොලිසියෙන් කතාකරනවා කියලද ?![]()

අළුත් විදිහ දුක සැප අහන.....
මේ ලගකදි කවුද එකෙක් මටත් කෝල් කරා ගම්පහ පොලිසියේ OIC කියාගෙන...... ඌට මම ජාතිය අමතගෙන යද්දි මෙන්න කිව්වා කවුද කියලා......
ශික් මට මතක නෑ නේ මොකාද ඌ කියලා...... 
මේ පාර නං රෙඩි පිට හිටියා සීන් එකට....
අනිවා දන්නවා නෙව බස් චීත්තයා පොත් චීත්තයට කියනවයි කියලා...![]()
![]()

හරි එහෙනම් සුප්පු කර කර ඉන්න පුළුවන්....මට තල් හකුරු ගේනවා කිව්වා එයා !!![]()


තරියට මිදී තිත්තලු.... (න)අපිට නම් මිදි ගෙනත් දුන්නා.......
![]()
![]()
![]()
තරියට මිදී තිත්තලු.... (න)
හැබැයි දුන්නොත් එපා කියන එකක් නම් නෑ ඕකා...... 
වැදගත් දෙයක් කතා කරමුද? ඇල්කොහොල් වගේ දෙයක් ගැන![]()
අද හවසට..... වගේද.......?? 
උඹ ඌට උඩ පැනල කඩාගන්න පොඩි සප් එකක් දියන්....![]()
හැබැයි දුන්නොත් එපා කියන එකක් නම් නෑ ඕකා......
![]()


කෝච්චි ගැන කතා කලොත් මොකදවැදගත් දෙයක් කතා කරමුද? ඇල්කොහොල් වගේ දෙයක් ගැන![]()

උඹ ඌට උඩ පැනල කඩාගන්න පොඩි සප් එකක් දියන්....![]()
මූ මිදි කඩාගෙන, ටිකක් කාලා මට දීලා යයිද දන්නේ නෑ..... 
අද එහෙම මොකක් හරි එකක් තියෙනවද?![]()
ලාවට වගේ එකක් තියන්න කියලා කල්පනා කරේ...... හිටු කෝල් එකක් දෙන්නම්...... මේ ත්රෙඩ් වලටත් කන් තියෙනවා.......
