EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ කියන්නේ වාහනේ ගිය සතියේ පත්තෙරට දැම්ම
    විශ්වාස කරපන් එක කෝල් එකයි අවේ :(
    ඉස්සර ෆෝන් එක තියන්න විදියක් නැහැ කෝල්ස්
    මේපාර පාඩුද ?:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehema naha machan dawasama ithin free wage thama:rofl:
    hari hari uba thiranaya karapan :lol:
    ehenam gudnyt
    okkotama machan BS
    මගේ නෙවි බන් ගෙදරින් බරබරේ....
    වැඩට යන්නේ මොකේද අහනවා...
    මම උඹට කිඋවේ ගන්න ඕනි දෙ, එකේ යන්න අමරුලු....
    මටනම් රෝදටික කැරකෙනවා නම් මොක උනත් කමක් නෑ
    කාන්ත පක්ෂයට අමාරුකම් තේරෙන්නේ නෑ, අපි කොහොමහරි ඇදගෙන යන නිසා....
    g.n. machan. b.s. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ නෙවි බන් ගෙදරින් බරබරේ....
    වැඩට යන්නේ මොකේද අහනවා...
    මම උඹට කිඋවේ ගන්න ඕනි දෙ, එකේ යන්න අමරුලු....
    මටනම් රෝදටික කැරකෙනවා නම් මොක උනත් කමක් නෑ
    කාන්ත පක්ෂයට අමාරුකම් තේරෙන්නේ නෑ, අපි කොහොමහරි ඇදගෙන යන නිසා....
    g.n. machan. b.s. :)
    ආයේ ඕකම මට තියෙනවා :(
    මේ දවස් වල හෙන ගැට්ට බන් :sorry:
    නිකන් උපන්දා ඉදන් වාහන තිබ්බ ය වගේ :growl:
    හ්ම් ත්‍රිවිල් එකට කිව්වද , කෝ තාම නැහැනේ :frown:
    ආයේ බන් ත්‍රිවිල් කරය බලන් ඉන්නවා මෙන්න කඩවල හිත මතම පරක්කු වෙනවා :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ ඕකම මට තියෙනවා :(
    මේ දවස් වල හෙන ගැට්ට බන් :sorry:
    නිකන් උපන්දා ඉදන් වාහන තිබ්බ ය වගේ :growl:
    හ්ම් ත්‍රිවිල් එකට කිව්වද , කෝ තාම නැහැනේ :frown:
    ආයේ බන් ත්‍රිවිල් කරය බලන් ඉන්නවා මෙන්න කඩවල හිත මතම පරක්කු වෙනවා :growl:
    මුදල් පරිපාලනය එක මාසයකට දුන්නනම් මුන් ඔහොම කියන්නේ නෑ...:frown:
    අපි කන හැටි ලිපා දනී කිඋවලු....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයේ ඕකම මට තියෙනවා :(
    මේ දවස් වල හෙන ගැට්ට බන් :sorry:
    නිකන් උපන්දා ඉදන් වාහන තිබ්බ ය වගේ :growl:
    හ්ම් ත්‍රිවිල් එකට කිව්වද , කෝ තාම නැහැනේ :frown:
    ආයේ බන් ත්‍රිවිල් කරය බලන් ඉන්නවා මෙන්න කඩවල හිත මතම පරක්කු වෙනවා :growl:

    මුදල් පරිපාලනය එක මාසයකට දුන්නනම් මුන් ඔහොම කියන්නේ නෑ...:frown:
    අපි කන හැටි ලිපා දනී කිඋවලු....

    :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ නෙවි බන් ගෙදරින් බරබරේ....
    වැඩට යන්නේ මොකේද අහනවා...
    මම උඹට කිඋවේ ගන්න ඕනි දෙ, එකේ යන්න අමරුලු....
    මටනම් රෝදටික කැරකෙනවා නම් මොක උනත් කමක් නෑ
    කාන්ත පක්ෂයට අමාරුකම් තේරෙන්නේ නෑ, අපි කොහොමහරි ඇදගෙන යන නිසා....
    g.n. machan. b.s. :)
    වැඩට යන්න තියෙන්නෙ කන්ද නගින්න විතරයි නෙද ? ආයෙ මොන වාහනද ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එලියට වැඩියෙන් එලියයි

    :oo::oo: කොස් පොල් නැන්දි එක්ක මාමි කේස් එකක් ගිහින් වගේ......??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool:ඇඩේ..යුරාජ් අයියට නංගි කෙනෙකුත් ඉන්නවද....:shocked::shocked:

    :yes: mage fit eka :cool: dakkoth Fab Cake illanawa :lol: urat\i surekatai cake dunnoth eyata ahasa pena kallak lu hamba wenne :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    30.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සන නැනෙක් ඉන්නවා.....
    පුලුවන්නම් දෙමස්සිනල වෙයන්....:cool:

    හොඳට හිටී මුන් දෙමස්සිනාල වෙලා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහ වරුසාවට පසුව නැගෙන සඳ
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එලියට වැඩියෙන් එලියයි

    :eek:මොකෝ මහ වැස්සේ උඹව එලියට දැම්මද ?:shocked:
     
    Status
    Not open for further replies.